63/2024
ගරු චමින්ද විජේසිරි මහතා,— ඩිජිටල් ආර්ථික අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) ලෝකයේ බොහෝ රටවල ආර්ථික කටයුතු ඇතුළු විවිධ කටයුතු සඳහා මේ වනවිට ඩිජිටල් තාක්ෂණය භාවිතා කරන බව දන්නේද;
(ii) ශ්‍රී ලංකාවේ රජයේ ආයතන තුළ සිදුවන විවිධ දූෂණ හා වංචා වළක්වා ගැනීම සඳහා එම ආයතන තුළ ඩිජිටල්කරණය ක්‍රියාත්මක කිරීම සඳහා ගනු ලබන ක්‍රියාමාර්ග කවරේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) නොඑසේ නම්, ඒ මන්ද?
| : ඩිජිටල් ආර්ථික | |
| : චමින්ද විජේසිරි | |
| : සමගි ජන බලවේගය |
2025-02-07 වැනි දින සති 1 කල් ඉල්ලන ලදී
ක්ෂණික සබැඳි
-

පාර්ලිමේන්තු දිනදසුන -

පනත් සහ පනත් කෙටුම්පත් -

කාරක සභා -

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව -

පාර්ලිමේන්තුව සජීවීව -

කාරක සභා සජීවීව - පටිගත කළ -

ඡායාරූප ගැලරිය -

පුවත් -

බාගත කිරීම් -

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම -

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම - කථානායක කාර්යාලය -

අයවැය 2026 -

නව වෙබ් අඩවිය (BETA අනුවාදය) -

ජාතික පොලිස් කොමිෂන් සභාවේ සාමාජික ධුරයට පත්කිරීම






