කාර්ය පටිපාටිය කුමක්ද?
-
පාර්ලිමේන්තුවේ මහලේකම් වෙත යෝජනාව පිළිබඳ දැනුම් දීම සිදුකළ යුතුය. කථානායක එම යෝජනාව පිළිගන්‌නේ නම්, එය න්‍යාය පුස්තකයේ ඇතුළත් කරනු ලැබේ. එසේ වුවත් සම්පූර්ණ දින 05 ක් ඉක්ම යාමට පෙර එය විවාදයට භාජනය නොකළ යුතුය.
-
තමා නමින් ඇති යෝජනාවක් යෝජනා කරනු පිණිස අදාළ මන්ත්‍රීවරයාගේ නම අඬගසන ලදුව, ඔහු එම යෝජනාව ඉදිරිපත් නොකළ විට ඔහු විසින් නිසි පරිදි බලය පවරනු ලැබූ වෙනත් මන්ත්‍රීවරයකු ඔහු වෙනුවෙන් එය යෝජනා කර නොසිටියහොත්, එම යෝජනාව ඉවත් කරනු ලබන්‌නේය.
-
යෝජනාවක් වෙනත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු විසින් ස්ථිර කරනු ලැබිය යුතුය.
- යම් යෝජනාවක් ඉදිරිපත් කළ මන්ත්‍රීවරයකුට පාර්ලිමේන්තුවේ අවසරය ඇතිව එම යෝජනාව ඉවත් කර ගත හැකිය.
අවසන් යාවත්කාලීන කිරීම 2012-12-20
ක්ෂණික සබැඳි
-

පාර්ලිමේන්තු දිනදසුන -

පනත් සහ පනත් කෙටුම්පත් -

කාරක සභා -

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව -

පාර්ලිමේන්තුව සජීවීව -

කාරක සභා සජීවීව - පටිගත කළ -

ඡායාරූප ගැලරිය -

පුවත් -

බාගත කිරීම් -

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම -

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම - කථානායක කාර්යාලය -

අයවැය 2026 -

නව වෙබ් අඩවිය (BETA අනුවාදය) -

ජාතික පොලිස් කොමිෂන් සභාවේ සාමාජික ධුරයට පත්කිරීම






