පෞද්ගලික මන්ත්‍රීන්‌ගේ යෝජනා යනු කුමක්ද?
පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කෙරෙන යෝජනා "Motions" යනුවෙන් ඉංග්‍රීසියෙන් හැඳින්‌වේ. සාමාන්‍ය මන්ත්‍රීවරුන් විසින් ඉදිරිපත් කරනු ලබන යෝජනා “පෞද්ගලික මන්ත්‍රීන්‌ගේ යෝජනා” යනුවෙන් හැඳින්‌වේ. ඕනෑම මන්ත්‍රීවරයකුට පොදු ජනයාට වැදගත්කමකින් යුත් කාරණයක් පිළිබඳව යම්කිසි යෝජනාවක් ඉදිරිපත් කළ හැකි අතර ඒවා පිළිබඳව විවාද කිරීම හෝ ඒවා බැහැර කිරීම සිදුවේ.
අවසන් යාවත්කාලීන කිරීම 2012-09-03
ක්ෂණික සබැඳි
-

පාර්ලිමේන්තු දිනදසුන -

පනත් සහ පනත් කෙටුම්පත් -

කාරක සභා -

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව -

පාර්ලිමේන්තුව සජීවීව -

කාරක සභා සජීවීව - පටිගත කළ -

ඡායාරූප ගැලරිය -

පුවත් -

බාගත කිරීම් -

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම -

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම - කථානායක කාර්යාලය -

අයවැය 2026 -

නව වෙබ් අඩවිය (BETA අනුවාදය) -

ජාතික පොලිස් කොමිෂන් සභාවේ සාමාජික ධුරයට පත්කිරීම






