ශ්‍රී ලංකා

පාර්ලිමේන්තුව

English (UK)Tamil-SriLanka

ගණපූරණය යනු කුමක්ද?

ගණපූරණය යනු රැස්වීම පවත්වා ‌ගෙන යාම පිණිස, අවශ්‍ය වන අවම මන්ත්‍රීන් සංඛ්‍යාවයි. ගණපූරණය, මූලාසනාරූඪ මන්ත්‍රීවරයා ද ඇතුඵව මන්ත්‍රීන් 20 ‌දෙ‌නෙකි. ගණපූරණය ‌නොමැති වි‌ටෙක ඒ පිළිබඳව මූලාසනාරූඪ මන්ත්‍රීවරයා/වරිය‌ගේ අවධානයට ලක් කරනු ලැබුව‌හොත් එතුමා/එතුමිය ගණපූරණ සීනුව හැඬවීම පිණිස කටයුතු ‌යෙදිය යුතු වන අතර, විනාඩි 5ක කාලයක් අවසන දී ගණපූරණය සපිරී ‌නොතිබුණ‌හොත් පාර්ලි‌මේන්තුව කල් තැබීමට හැකිය.

ප්‍රචාරණය කරන්න

අවසන් යාවත්කාලීන කිරීම 2012-06-19

පාර්ලිමේන්තු දිනදසුන

පාර්ලිමේන්තු ජංගම යෙදුම බාගත කරන්න

ඊ-මේල් ලැයිස්තු ග්‍රාහකත්වය

© ශ්‍රී ලංකා පාර්ලි‌‌මේන්තුව.සියලු හිමිකම් ඇවිරිණි.

විසඳුම Lankacom විසිනි