ශ්‍රී ලංකා

පාර්ලිමේන්තුව

English (UK)Tamil-SriLanka

කාරක සභා පුවත්

මෙරට තරුණ කාන්තා දේශපාලන සහභාගීත්වය දිරිගැන්වීමේ වැඩසටහන් සඳහා එක්සත් රාජධානියේ සහයෝගය ලබා ගැනීම පිළිබඳ පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදයේදී සාකච්ඡා කෙරේ 2025-09-18
මෙරට තරුණ කාන්තා දේශපාලන සහභාගීත්වය දිරිගැන්වීමේ...  තව දුරටත්
තරුණ තරුණියන්ට පාර්ලිමේන්තු කාරක සභා සහ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවල අවස්ථාව ලබාදීම සදහා තාරුණ්‍ය සඳහා වන පාර්ලිමේන්තු සංසදයේ අවධානය 2025-09-18
තරුණ තරුණියන්ට පාර්ලිමේන්තු කාරක සභා සහ දිස්ත්‍රික්...  තව දුරටත්
තේ වගාකරුවන්ට පොහොර ලබාදීම සඳහා සති දෙකක් තුළ නව ක්‍රමවේදයක් - වැවිලි හා ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය 2025-09-18
තේ වගාකරුවන්ට පොහොර ලබාදීම සඳහා නව ක්‍රමවේදයක් සති...  තව දුරටත්
භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කැණීම් කාර්යාංශය රාජ්‍ය භාගය නිසි පරිදි අයකර නොගැනීම නිසා රුපියල් කෝටි ගණනක් රජයට අහිමි වෙලා - නිසි යාන්ත්‍රණයක් සකස් කර පනත සංශෝධනය කිරීමට ‘කෝප්’ කමිටුව දැනුම් දෙයි 2025-09-17
ගල් කොරි සඳහා නිකුත් කරන පුපුරණ ද්‍රව්‍ය ප්‍රමාණය අනුව...  තව දුරටත්
ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතන පනත් කෙටුම්පතට ආංශික අධීක්ෂණ කාරක සභාවේ අනුමතිය 2025-09-17
2025.09.23 දින පාර්ලිමේන්තුවේ දෙවනවර කියවා අනුමත කිරීමට...  තව දුරටත්
ඔලුවිල් වරාය ප්‍රයෝජනයට ගතහැකි ආකාරය පිළිබඳව ධීවර, ජලජ සහ සාගර සම්පත් අමාත්‍යාංශයෙන් නව ශක්‍යතා අධ්‍යයනයක් 2025-09-16
ලංකා ධීවර සංස්ථාව ඈවර කිරීම සම්බන්ධයෙන් පළවන පුවත්වල...  තව දුරටත්
රාජ්‍ය සේවය සඳහා විධිමත් වැටුප් ව්‍යුහයක් සකසා ගැනීම හා වෘත්තීයභාවය ඉහළ නැංවීම සඳහා වෘත්තීය සමිතිවල අදහස් හා යෝජනා අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේ, අනුකාරක සභාව සඳහා ලබා ගැනේ 2025-09-16
සමස්ත රාජ්‍ය සේවය සමාලෝචනය කරමින් රාජ්‍ය සේවය සඳහා...  තව දුරටත්
මාගම්පුර වරාය කළමනාකරණ සමාගම මගින් පෞද්ගලික බැංකුවකින් ලබාගත් ණය නොගෙවීම පිළිබඳ ‘කෝප්’ කමිටුවේ අවධානය 2025-09-15
මාගම්පුර වරාය කළමනාකරණ සමාගම මගින් පෞද්ගලික...  තව දුරටත්
අල්ලස් හා දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ 2026 වර්ෂය සඳහා වූ අයවැය ඇස්තමේන්තුවට රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ අනුමතිය 2025-09-12
අල්ලස් හා දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ 2026 වර්ෂය සඳහා වූ...  තව දුරටත්
රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේ අභිනව සභාපති ලෙස ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී කබීර් හෂීම් මහතා තේරී පත්වෙයි 2025-09-12
දසවැනි පාර්ලිමේන්තුවේ පළමු සභාවාරය සඳහා රජයේ ගිණුම්...  තව දුරටත්
2025 වසරේ පළමු භාගයේදී මෙරට ආදායම , වියදම සහ ණය පිළිබඳව රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේදී සළකා බැලේ 2025-09-11
2025 වසරේ පළමු භාගයේදී මෙරට ආදායම  තව දුරටත්
ජාතික තරුණ සේවා සභාව ඔස්සේ තරුණ ව්‍යවසායකයින් බිහිකිරීම අරමුණ කරගනිමින් අධ්‍යාපනය, ශ්‍රම බලකාය සහ මානව ප්‍රාග්ධනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව මගින් අනු කාරක සභාවක් පත්කෙරේ 2025-09-10
ජාතික තරුණ සේවා සභාව ඔස්සේ තරුණ ව්‍යවසායකයින්...  තව දුරටත්
පරිසරය, කෘෂිකර්මය සහ සම්පත් තිරසාරත්වය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ සභාපතිවරයා, යාවත්කාලීන කරන ලද දේශගුණික සමෘද්ධි සැලැස්ම සඳහා සහය ඉල්ලා සිටියි 2025-09-10
CVF-V20 ලේකම් කාර්යාලයේ මහලේකම් සහ මාලදිවයිනේ හිටපු...  තව දුරටත්
ජනාධිපතිවරයන්ගේ හිමිකම් (ඉවත් කිරීමේ) පනත් කෙටුම්පතට රාජ්‍ය පාලනය, යුක්තිය සහ සිවිල් ආරක්ෂණය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ අනුමතිය 2025-09-09
ජනාධිපතිවරයන්ගේ හිමිකම් (ඉවත් කිරීමේ) පනත් කෙටුම්පත...  තව දුරටත්
පරිපූරක ඇස්තමේන්තු දෙකකට සහ යෝජනා සම්මතයකට රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ අනුමතිය 2025-09-04
ඉදිරියේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත...  තව දුරටත්

පාර්ලිමේන්තු දිනදසුන

පාර්ලිමේන්තු ජංගම යෙදුම බාගත කරන්න

ඊ-මේල් ලැයිස්තු ග්‍රාහකත්වය

© ශ්‍රී ලංකා පාර්ලි‌‌මේන්තුව.සියලු හිමිකම් ඇවිරිණි.

විසඳුම Lankacom විසිනි