ශ්‍රී ලංකා

පාර්ලිමේන්තුව

English (UK)Tamil-SriLanka

වෙළඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේ හදිසි රැස්වීමක් හෙට (01) පෙ.ව. 09.00 ට

දිනය : 2021-11-30

  • ගෑස් සිලින්ඩර භාවිතය සම්බන්ධයෙන් පවතින තත්ත්වය කාරක සභාවේ අවධානයට

 

වෙළඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේ හදිසි රැස්වීමක් හෙට (01)  පෙ.ව. 09.00 ට පාර්ලිමේන්තු පරිශ්‍රයේදී පැවැත්වේ.

ගෑස් සිලින්ඩර භාවිතය සම්බන්ධයෙන් වර්තමානයේ මතුව ඇති තත්ත්වය පිළිබඳව මෙම කාරක සභා රැස්වීමේදී අවධානය යොමු කෙරේ.

 

ප්‍රචාරණය කරන්න

Submit to Delicious Submit to Digg Submit to Facebook Submit to Google Bookmarks Submit to Twitter Submit to LinkedIn

පාර්ලිමේන්තු දිනදසුන

පාර්ලිමේන්තු ජංගම යෙදුම බාගත කරන්න

ඊ-මේල් ලැයිස්තු ග්‍රාහකත්වය

© ශ්‍රී ලංකා පාර්ලි‌‌මේන්තුව.සියලු හිමිකම් ඇවිරිණි.

විසඳුම Lankacom විසිනි