ශ්‍රී ලංකා

පාර්ලිමේන්තුව

English (UK)Tamil-SriLanka

2022 ජූලි මස 20 වැනි දින සභාවේ කටයුතු

දිනය : 2022-07-20

කථානායක ගරු මහින්ද යාපා අබේවර්ධන මහතා මූලසනාරූඪ විය.

 

කථානායකවරයා විසින් කරනු ලබන නිවේදන

පාර්ලිමේන්තුව විසින් ජනාධිපතිවරයෙකු තෝරා පත්කර ගැනීමේ ක්‍රියාපටිපාටිය

 

1981 අංක 2 දරන ජනාධිපතිවරයා තෝරාපත් කර ගැනීමේ (විශේෂ විධිවිධාන) පනත ප්‍රකාරව ජනාධිපතිවරයා තෝරා පත්කර ගැනීමේ ඡන්ද විමසීම පවත්වනු ලැබිණි. එහිදී, ගරු රනිල් වික්‍රමසිංහ මහතාට ඡන්ද 134 ක්ද, ගරු ඩලස් අලහප්පෙරුම මහතාට ඡන්ද 82 ක්ද, ගරු අනුර දිසානායක මහතාට ඡන්ද 03 ක්ද හිමි විය.

 

ඒ අනුව, ගරු රනිල් වික්‍රමසිංහ මහතා අනුප්‍රාප්තික ජනාධිපතිවරයා වශයෙන් තේරී පත්විය.

 

අනතුරුව, පාර්ලිමේන්තුව පැය 1336 ට 2022 ජූලි මස 27 වැනි බදාදා පැය 1000 දක්වා කල් තබන ලදී.

 

 

 

 

*  මෙය සංස්කරණය නොකරන ලද අනුවාදයකි. මෙදින කටයුතුවල නිල වාර්තාව සඳහා කරුණාකර හැන්සාඩ් වාර්තාව බලන්න.

ප්‍රචාරණය කරන්න

Submit to Delicious Submit to Digg Submit to Facebook Submit to Google Bookmarks Submit to Twitter Submit to LinkedIn

පාර්ලිමේන්තු දිනදසුන

පාර්ලිමේන්තු ජංගම යෙදුම බාගත කරන්න

ඊ-මේල් ලැයිස්තු ග්‍රාහකත්වය

© ශ්‍රී ලංකා පාර්ලි‌‌මේන්තුව.සියලු හිමිකම් ඇවිරිණි.

විසඳුම Lankacom විසිනි