අයවැය 2017 - කාරක සභා අවස්ථාවේ විවාදය

කාරක සභා අවස්ථාවේ විවාදය

- 2016 නොවැම්බර් මස 15 වැනි අඟහරුවාදා

 

කාරක සභා අවස්ථාවේ විවාදය නොවැම්බර් 19 වැනිදා සිට දෙසැම්බර් 10 වැනිදා දක්වා දින දහනවයක (19) කාලයක් පුරා පැවැත්වෙන අතර තුන්වැනි වර කියවීමේ ඡන්ද විමසීම 2016 දෙසැම්බර් මස 10 වැනිදා පැවැත්වෙනු ඇත.

 

වැඩසටහන [පී.ඩී.එෆ්]

ප්‍රචාරණය කරන්න

අවසන් යාවත්කාලීන කිරීම 2016-11-15