කාරක සභා අවස්ථාවේ විවාදය දෙසැම්බර් 2 වැනිදා සිට දෙසැම්බර් 20 වැනිදා දක්වා දින දහසයක (16) කාලයක් පුරා පැවැත්වෙන අතර තුන්වැනි වර කියවීමේ ඡන්ද විමසීම 2013 දෙසැම්බර් මස 20 වැනිදා පැවැත්වෙනු ඇත.
[ වැඩසටහන බාගත කරන්න ]