2018 විසර්ජන පනත් කෙටුම්පතේ කාරක සභා අවස්ථාවේ විවාදයේ හත්වැනි වෙන් කළ දිනය අදයි. කාරක සභාව විසින් පහත අමාත්‍යාංශයන්හි/ආයතනයන්හි ශීර්ෂ සම්මත කරන ලදී:-
| ශීර්ෂය | අමාත්‍යාංශය/ආයතනය |
| 122 286 287 288 327 |
ඉඩම් සහ පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ ඉඩම් කොමසාරිස් ජනරාල් දෙපාර්තමේන්තුව ඉඩම් හිමිකම් නිරවුල් කිරීමේ දෙපාර්තමේන්තුව මිනින්දෝරු දෙපාර්තමේන්තුව ඉඩම් පරිහරණ ප්‍රතිපත්ති සැලසුම් දෙපාර්තමේන්තුව |
| 135 293 |
වැවිලි කර්මාන්ත රබර් සංවර්ධන දෙපාර්තමේන්තුව |
| 161 284 294 322 |
තිරසර සංවර්ධන හා වනජීවී වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව ජාතික උද්භිද උද්‍යාන දෙපාර්තමේන්තුව |