| අයවැය කථාව | 2015.11.20 (සිකුරාදා) |
|
(විසර්ජන පනත් කෙටුම්පතේ දෙවැනි වර කියවීම) |
|
| දෙවැනි වර කියවීමේ විවාදය | 2015.11.21 (සෙනසුරාදා) |
| (වෙන් කළ දින ගණන 9) | 2015.11.23 (සඳුදා) |
| 2015.11.24 (අඟහරුවාදා) | |
| 2015.11.26 (බ්‍රහස්පතින්දා) | |
| 2015.11.27 (සිකුරාදා) | |
| 2015.11.28 (සෙනසුරාදා) | |
| 2015.11.30 (සඳුදා) | |
| 2015.12.01 (අඟහරුවාදා) | |
| (දෙවැනි වර කියවීමේ ඡන්ද විමසීම ප.ව. 05.00 ට) | 2015.12.02 (බදාදා) |
| කාරක සභා අවස්ථාවේ විවාදය | 2015.12.03 (බ්‍රහස්පතින්දා) |
| (වෙන් කළ දින ගණන 15) | 2015.12.04 (සිකුරාදා) |
| 2015.12.05 (සෙනසුරාදා) | |
| 2015.12.07 (සඳුදා) | |
| 2015.12.08 (අඟහරුවාදා) | |
| 2015.12.09 (බදාදා) | |
| 2015.12.10 (බ්‍රහස්පතින්දා) | |
| 2015.12.11 (සිකුරාදා) | |
| 2015.12.12 (සෙනසුරාදා) | |
| 2015.12.14 (සඳුදා) | |
| 2015.12.15 (අඟහරුවාදා) | |
| 2015.12.16 (බදාදා) | |
| 2015.12.17 (බ්‍රහස්පතින්දා) | |
| 2015.12.18 (සිකුරාදා) | |
| (තුන්වැනි වර කියවීමේ ඡන්ද විමසීම ප.ව. 05.00 ට) | 2015.12.19 (සෙනසුරාදා) |
| දෙවැනි වර කියවීමේ විවාදය සඳහා රැස්වීම් වේලාවන් | |
| වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න | පෙ.ව. 09.30 සිට පෙ.ව. 10.30 |
| දෙවැනි වර කියවීමේ විවාදය | පෙ.ව. 10.30 සිට ප.ව. 06.30 |
| සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව | ප.ව. 06.30 සිට ප.ව. 07.00 |
(දිවා භෝජන විවේකය ප.ව. 12.30 සිට ප.ව. 01.00 දක්වා - සිකුරාදා දිනවල ප.ව. 12.30 සිට ප.ව. 01.30 දක්වා)
| කාරක සභා අවස්ථාවේ විවාදය සඳහා රැස්වීම් වේලාවන් | |
| වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න | පෙ.ව. 09.30 සිට පෙ.ව. 10.00 |
| කාරක සභා අවස්ථාවේ විවාදය | පෙ.ව. 10.00 සිට ප.ව. 06.30 |
| සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව | ප.ව. 06.30 සිට ප.ව. 07.00 |
(දිවා භෝජන විවේකය ප.ව. 12.30 සිට ප.ව. 01.00 දක්වා - සිකුරාදා දිනවල ප.ව. 12.30 සිට ප.ව. 01.30 දක්වා)
* 2015.12.02 සහ 2015.12.19 යන දිනයන් හි සභාව කල් තබන අවස්ථාවේ යෝජනා නැත.