විසර්ජන පනත් කෙටුම්පත (2016) ඉදිරිපත් කිරීම

විසර්ජන පනත් කෙටුම්පත (2016) ඉදිරිපත් කිරීම

- 2015 ඔක්තෝබර් මස 23 වැනි සිකුරාදා

 

ගරු පාර්ලිමේන්තුවේ සභානායකතුමා විසින් 2016 මුදල් වර්ෂයේ සේවා වියදම් සඳහා විධිවිධාන සැලසීම සඳහා වූ විසර්ජන පනත් කෙටුම්පත ඉදිරිපත් කරන ලදී.

 

මෙතැනින් විසර්ජන පනත් කෙටුම්පත පීඩීඑෆ් ආකාරයෙන් බාගත කරගන්න.

ප්‍රචාරණය කරන්න

අවසන් යාවත්කාලීන කිරීම 2015-11-02