ජාතික විගණන (සංශෝධන) පනත් කෙටුම්පතට කථානායකවරයාගේ සහතිකය |
2025-09-22 |
![]() |
| තවදුරටත් කියවන්න |
|
||||||||||||||
| තවත් |
2025 සැප්තැම්බර් මස 11 වැනි දින සභාවේ කටයුතු |
2025-09-11 |
|---|
| කථානායක ගරු (වෛද්‍ය) ජගත් වික්‍රමරත්න මහතා මූලසනාරූඪ විය. කථානායකවරයා විසින් කරනු ලබන නිවේදන1 : ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 79 වැනි ව්‍යවස්ථාව යටතේ පනත් කෙටුම්පතක සහතිකය සටහන් කිරීම 2 : ඒකාබද්ධ විශේෂ මහා සභා රැස්වීම3 : පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ රැස්වීම කථානායකවරයා විසින් ලිපිලේඛනාදිය පිළිගැන්වීමශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154(6) ව්‍යවස්ථාව ප්‍රකාරව ─ කාරක සභා වාර්තා පිළිගැන්වීමධීවර, ජලජ සහ සාගර සම්පත් කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේ වාර්තාව, එම කාරක සභාවේ සභාපති, ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී... |
| තවදුරටත් කියවන්න |
|
||||||||||||||
| තවත් |
සැප්තැම්බර් මස දෙවැනි රැස්වීම් සතියේ සභාවේ කටයුතු |
2025-09-12 |
| 2025 සැප්තැම්බර් මස 11 වැනි දින රැස්වූ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව විසින් 2025 සැප්තැම්බර් මාසයේ දෙවැනි රැස්වීම් සතියේ සභාවේ කටයුතු පිළිබඳව සාකච්ඡා කර පහත සඳහන් පරිදි එකඟ වන ලදී:- |
| තවදුරටත් කියවන්න |
|
||||||||||||||
| තවත් |
මේ සතියේ පාර්ලිමේන්තුව (ජූලි මස පළමුවැනි රැස්වීම් සතිය) |
2021-07-16 |
| අපරාධ නඩු විධාන සංග්‍රහය (සංශෝධන) පනත් කෙටුම්පත ඇතුළු පනත් කෙටුම්පත් කිහිපයක් සම්මත වෙයිපවතින කෝවිඩ් තත්ත්වය හේතුවෙන් පසුගිය කාලය තුළ පාර්ලිමේන්තු රැස්වීම් සීමා වුවද ඉකුත් සතියේ පාර්ලිමේන්තුව ජූලි 06 වන දින සිට 09 වන දින දක්වා දින 04 ක් රැස්විය. විශේෂයෙන් හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාගේ පාර්ලිමේන්තු ආගමනය පිළිබඳ මාධ්‍ය වාර්තා පළවීමත් සමග පාර්ලිමේන්තුව කෙරෙහිද බොහෝ දෙනාගේ අවධානය යොමුව තිබිණි. මෙම සතිය තුළ `කෝප් කමිටුව’ ඇතුළු කාරක සභා රැස්වීම් කිහිපයක්ද පැවති අතර ඉකුත් සතිය පාර්ලිමේන්තුව අතිශය කාර්ය කාර්යබහුල සතියක් විය. ඉකුත් සතියේ පාර්ලිමේන්තු කටයුතු... |
| තවදුරටත් කියවන්න |
|
||||||||||||||
| තවත් |
තේ වගාකරුවන්ට පොහොර ලබාදීම සඳහා සති දෙකක් තුළ නව ක්‍රමවේදයක් - වැවිලි හා ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය |
2025-09-18 |
![]() |
| තවදුරටත් කියවන්න |
|
||||||||||||||
| තවත් |
සියලු හැන්සාඩ් වාර්තා |
සියලු න්‍යාය පත්‍ර |
සියලු පරිපූරක |
සියලු න්‍යාය පුස්තක |
සියලු කාරක සභා වාර්තා |
|
||||||||||||||
පිළිතුරු දුන්
|
පිළිතුරු දීමට නියමිත
|
හතරවැනි වෙන් කළ දිනය
කාරක සභා අවස්ථාවේ විවාදය
- 2014 නොවැම්බර් මස 07 වැනි සිකුරාදා
2015 විසර්ජන පනත් කෙටුම්පතේ කාරක සභා අවස්ථාවේ විවාදයේ හතරවැනි වෙන් කළ දිනය අදයි. කාරක සභාව විසින් පහත අමාත්‍යාංශයන්හි/ආයතනයන්හි ශීර්ෂ සම්මත කරන ලදී:-
| ශීර්ෂය | අමාත්‍යාංශය/ආයතනය |
| 117 | මහාමාර්ග, වරාය හා නාවික |
| 176 | සිවිල් ගුවන් සේවා |
| 119 | විදුලිබල හා බලශක්ති |
| 115 | ඛනිජ තෙල් කර්මාන්ත |
පස්වැනි වෙන් කළ දිනය
කාරක සභා අවස්ථාවේ විවාදය
- 2014 නොවැම්බර් මස 08 වැනි සෙනසුරාදා
2015 විසර්ජන පනත් කෙටුම්පතේ කාරක සභා අවස්ථාවේ විවාදයේ පස්වැනි වෙන් කළ දිනය අදයි. කාරක සභාව විසින් පහත අමාත්‍යාංශයන්හි/ආයතනයන්හි ශීර්ෂ සම්මත කරන ලදී:-
| ශීර්ෂය | අමාත්‍යාංශය/ආයතනය |
| 121 253 254 255 256 257 258 259 260 261 262 263 264 265 266 267 268 269 270 271 272 273 274 275 276 277 278 279 |
රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුව දිස්ත්‍රික් ලේකම් කාර්යාලය - කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාලය - ගම්පහ දිස්ත්‍රික් ලේකම් කාර්යාලය - කළුතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලය - මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලය - මාතලේ දිස්ත්‍රික් ලේකම් කාර්යාලය - නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් කාර්යාලය - ගාල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලය - මාතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලය - හම්බන්තොට දිස්ත්‍රික් ලේකම් කාර්යාලය / කච්චේරිය - යාපනය දිස්ත්‍රික් ලේකම් කාර්යාලය / කච්චේරිය - මන්නාරම දිස්ත්‍රික් ලේකම් කාර්යාලය / කච්චේරිය - වවුනියාව දිස්ත්‍රික් ලේකම් කාර්යාලය / කච්චේරිය - මුලතිව් දිස්ත්‍රික් ලේකම් කාර්යාලය / කච්චේරිය - කිලිනොච්චිය දිස්ත්‍රික් ලේකම් කාර්යාලය / කච්චේරිය - මඩකලපුව දිස්ත්‍රික් ලේකම් කාර්යාලය - අම්පාර දිස්ත්‍රික් ලේකම් කාර්යාලය / කච්චේරිය - ත්‍රිකුණාමලය දිස්ත්‍රික් ලේකම් කාර්යාලය - කුරුණෑගල දිස්ත්‍රික් ලේකම් කාර්යාලය - පුත්තලම දිස්ත්‍රික් ලේකම් කාර්යාලය - අනුරාධපුරය දිස්ත්‍රික් ලේකම් කාර්යාලය - පොළොන්නරුව දිස්ත්‍රික් ලේකම් කාර්යාලය - බදුල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලය - මොණරාගල දිස්ත්‍රික් ලේකම් කාර්යාලය - රත්නපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලය - කෑගල්ල |
| 126 212 213 |
අධ්‍යාපන විභාග දෙපාර්තමේන්තුව අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුව |
| 189 | අධ්‍යාපන සේවා |
ක්ෂණික සබැඳි
-

පාර්ලිමේන්තු දිනදසුන -

පනත් සහ පනත් කෙටුම්පත් -

කාරක සභා -

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව -

පාර්ලිමේන්තුව සජීවීව -

කාරක සභා සජීවීව - පටිගත කළ -

ඡායාරූප ගැලරිය -

පුවත් -

බාගත කිරීම් -

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම -

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම - කථානායක කාර්යාලය -

අයවැය 2026 -

නව වෙබ් අඩවිය (BETA අනුවාදය) -

ජාතික පොලිස් කොමිෂන් සභාවේ සාමාජික ධුරයට පත්කිරීම















