දෙවැනි වෙන් කළ දිනය

කාරක සභා අවස්ථාවේ විවාදය

- 2014 නොවැම්බර් මස 04 වැනි අඟහරුවාදා

 

2015 විසර්ජන පනත් කෙටුම්පතේ කාරක සභා අවස්ථාවේ විවාදයේ දෙවැනි වෙන් කළ දිනය අදයි. කාරක සභාව විසින් පහත අමාත්‍යාංශයන්හි/ආයතනයන්හි ශීර්ෂ සම්මත කරන ලදී.

 

කාරක සභාව විසින් රාජ්‍ය ආරක්ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ ශීර්ෂය බහුතර ඡන්ද 103 කින් අනුමත කරන ලදී.

 

 

ශීර්ෂය අමාත්‍යාංශය/ආයතනය
190
225
නීතිය හා සාමය
පොලිස් දෙපාර්තමේන්තුව

103
222
223
224
226
227
291
320
325

රාජ්‍ය ආරක්ෂක හා නාගරික සංවර්ධන (පක්ෂව 115; විරුද්ධව 12)
ශ්‍රී ලංකා යුද හමුදාව
ශ්‍රී ලංකා නාවික හමුදාව
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ආගමන හා විගමන දෙපාර්තමේන්තුව
පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව
වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව
සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව
ශ්‍රී ලංකා වෙරළ ආරක්ෂක දෙපාර්තමේන්තුව

ප්‍රචාරණය කරන්න

අවසන් යාවත්කාලීන කිරීම 2014-11-04