| අයවැය කථාව | 2014.10.24 (සිකුරාදා) |
|
(විසර්ජන පනත් කෙටුම්පතේ දෙවැනි වර කියවීම) |
|
| දෙවැනි වර කියවීමේ විවාදය | 2014.10.25 (සෙනසුරාදා) |
| (වෙන් කළ දින ගණන 7) | 2014.10.27 (සඳුදා) |
| 2014.10.28 (අඟහරුවාදා) | |
| 2014.10.29 (බදාදා) | |
| 2014.10.30 (බ්‍රහස්පතින්දා) | |
| 2014.10.31 (සිකුරාදා) | |
| (දෙවැනි වර කියවීමේ ඡන්ද විමසීම ප.ව. 05.00 ට) | 2014.11.01 (සෙනසුරාදා) |
| කාරක සභා අවස්ථාවේ විවාදය | 2014.11.03 (සඳුදා) |
| (වෙන් කළ දින ගණන 17) |
2014.11.04 (අඟහරුවාදා) |
| 2014.12.05 (බදාදා) | |
| 2014.11.07 (සිකුරාදා) | |
| 2014.11.08 (සෙනසුරාදා) | |
| 2014.11.10 (සඳුදා) | |
| 2014.11.11 (අඟහරුවාදා) | |
| 2014.11.12 (බදාදා) | |
| 2014.11.13 (බ්‍රහස්පතින්දා) | |
| 2014.11.14 (සිකුරාදා) | |
| 2014.11.15 (සෙනසුරාදා) | |
| 2014.11.17 (සඳුදා) | |
| 2014.11.18 (අඟහරුවාදා) | |
| 2014.11.19 (බදාදා) | |
| 2014.11.20 (බ්‍රහස්පතින්දා) | |
| 2014.11.21 (සිකුරාදා) | |
| (තුන්වැනි වර කියවීමේ ඡන්ද විමසීම ප.ව. 05.00 ට) | 2014.11.24 (සඳුදා) |
| දෙවැනි වර කියවීමේ විවාදය සඳහා රැස්වීම් වේලාවන් | |
| වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න | පෙ.ව. 09.30 සිට පෙ.ව. 10.30 |
| දෙවැනි වර කියවීමේ විවාදය | පෙ.ව. 10.30 සිට ප.ව. 06.00 |
| සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව | ප.ව. 06.00 සිට ප.ව. 06.30 |
(දිවා භෝජන විවේකය ප.ව. 12.30 සිට ප.ව. 01.30 දක්වා)
| කාරක සභා අවස්ථාවේ විවාදය සඳහා රැස්වීම් වේලාවන් | |
| වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න | පෙ.ව. 09.30 සිට පෙ.ව. 10.00 |
| කාරක සභා අවස්ථාවේ විවාදය | පෙ.ව. 10.00 සිට ප.ව. 06.30 |
| සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව | ප.ව. 06.30 සිට ප.ව. 07.00 |
(දිවා භෝජන විවේකය ප.ව. 12.30 සිට ප.ව. 01.00 දක්වා)
* 2014.11.01 සහ 2014.11.24 යන දිනයන් හි සභාව කල් තබන අවස්ථාවේ යෝජනා නැත.