විසර්ජන පනත් කෙටුම්පත (2015) ඉදිරිපත් කිරීම

විසර්ජන පනත් කෙටුම්පත (2015) ඉදිරිපත් කිරීම

- 2014 සැප්තැම්බර් මස 26 වැනි සිකුරාදා

 

ගරු අග්‍රාමාත්‍යතුමා සහ බුද්ධ ශාසන හා ආගමික කටයුතු අමාත්‍යතුමා විසින් 2015 මුදල් වර්ෂයේ සේවා වියදම් සඳහා විධිවිධාන සැලසීම සඳහා වූ විසර්ජන පනත් කෙටුම්පත ඉදිරිපත් කරන ලදී.

 

මෙතැනින් විසර්ජන පනත් කෙටුම්පත පීඩීඑෆ් ආකාරයෙන් බාගත කරගන්න.

ප්‍රචාරණය කරන්න

අවසන් යාවත්කාලීන කිරීම 2014-10-03