ජාතික විගණන (සංශෝධන) පනත් කෙටුම්පතට කථානායකවරයාගේ සහතිකය |
2025-09-22 |
![]() |
| තවදුරටත් කියවන්න |
|
||||||||||||||
| තවත් |
2025 සැප්තැම්බර් මස 11 වැනි දින සභාවේ කටයුතු |
2025-09-11 |
|---|
| කථානායක ගරු (වෛද්‍ය) ජගත් වික්‍රමරත්න මහතා මූලසනාරූඪ විය. කථානායකවරයා විසින් කරනු ලබන නිවේදන1 : ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 79 වැනි ව්‍යවස්ථාව යටතේ පනත් කෙටුම්පතක සහතිකය සටහන් කිරීම 2 : ඒකාබද්ධ විශේෂ මහා සභා රැස්වීම3 : පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ රැස්වීම කථානායකවරයා විසින් ලිපිලේඛනාදිය පිළිගැන්වීමශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154(6) ව්‍යවස්ථාව ප්‍රකාරව ─ කාරක සභා වාර්තා පිළිගැන්වීමධීවර, ජලජ සහ සාගර සම්පත් කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේ වාර්තාව, එම කාරක සභාවේ සභාපති, ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී... |
| තවදුරටත් කියවන්න |
|
||||||||||||||
| තවත් |
සැප්තැම්බර් මස දෙවැනි රැස්වීම් සතියේ සභාවේ කටයුතු |
2025-09-12 |
| 2025 සැප්තැම්බර් මස 11 වැනි දින රැස්වූ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව විසින් 2025 සැප්තැම්බර් මාසයේ දෙවැනි රැස්වීම් සතියේ සභාවේ කටයුතු පිළිබඳව සාකච්ඡා කර පහත සඳහන් පරිදි එකඟ වන ලදී:- |
| තවදුරටත් කියවන්න |
|
||||||||||||||
| තවත් |
මේ සතියේ පාර්ලිමේන්තුව (ජූලි මස පළමුවැනි රැස්වීම් සතිය) |
2021-07-16 |
| අපරාධ නඩු විධාන සංග්‍රහය (සංශෝධන) පනත් කෙටුම්පත ඇතුළු පනත් කෙටුම්පත් කිහිපයක් සම්මත වෙයිපවතින කෝවිඩ් තත්ත්වය හේතුවෙන් පසුගිය කාලය තුළ පාර්ලිමේන්තු රැස්වීම් සීමා වුවද ඉකුත් සතියේ පාර්ලිමේන්තුව ජූලි 06 වන දින සිට 09 වන දින දක්වා දින 04 ක් රැස්විය. විශේෂයෙන් හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාගේ පාර්ලිමේන්තු ආගමනය පිළිබඳ මාධ්‍ය වාර්තා පළවීමත් සමග පාර්ලිමේන්තුව කෙරෙහිද බොහෝ දෙනාගේ අවධානය යොමුව තිබිණි. මෙම සතිය තුළ `කෝප් කමිටුව’ ඇතුළු කාරක සභා රැස්වීම් කිහිපයක්ද පැවති අතර ඉකුත් සතිය පාර්ලිමේන්තුව අතිශය කාර්ය කාර්යබහුල සතියක් විය. ඉකුත් සතියේ පාර්ලිමේන්තු කටයුතු... |
| තවදුරටත් කියවන්න |
|
||||||||||||||
| තවත් |
තේ වගාකරුවන්ට පොහොර ලබාදීම සඳහා සති දෙකක් තුළ නව ක්‍රමවේදයක් - වැවිලි හා ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය |
2025-09-18 |
![]() |
| තවදුරටත් කියවන්න |
|
||||||||||||||
| තවත් |
සියලු හැන්සාඩ් වාර්තා |
සියලු න්‍යාය පත්‍ර |
සියලු පරිපූරක |
සියලු න්‍යාය පුස්තක |
සියලු කාරක සභා වාර්තා |
|
||||||||||||||
පිළිතුරු දුන්
|
පිළිතුරු දීමට නියමිත
|
පාර්ලිමේන්තුවේ කටයුතු පිළිබඳ අනුපිළිවෙළ
පාර්ලිමේන්තුවේ වැඩකටයුතු පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග අංක 22 ප්‍රකාරව පහත සඳහන් අනුපිළිවෙළට සිදු කරනු ලැබේ.
| 1. |
අභිනව මන්ත‍්‍රීවරයන්ගේ නිල ප‍්‍රතිඥාව හෝ දිවුරුම. |
| 2. |
ජනාධිපතිවරයාගෙන් ලැබෙන සංදේශ |
| 3. |
කථානායකවරයා විසින් කරනු ලබන නිවේදන |
| 4. |
ලිපිලේඛනාදිය පිළිගැන්වීම |
| 5. |
කාරක සභා වාර්තා පිළිගැන්වීම |
| 6. |
මහජන පෙත්සම් පිළිගැන්වීම |
| 7. |
වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්රශ්න |
| 8. |
නොපැමිණීමේ අවසරය පිළිබඳ යෝජනා |
| 9. |
අමාත්‍යාංශ නිවේදන |
| 10. |
පෞද්ගලික පැහැදිලි කිරීම් |
| 11. |
වරප්‍රසාද ප්රශ්න |
| 12. |
ප්‍රධාන වැඩකටයුතු ආරම්භයේදී දැනුම්දීමක් අවශ්‍ය නොවන යෝජනා |
| 13. |
ප්‍රධාන වැඩකටයුතු ආරම්භයේදී දැනුම්දීමක් අවශ්‍ය වන යෝජනා |
| 14. |
ශෝක ප්‍රකාශ යෝජනා |
| 15. |
ප්‍රධාන වැඩකටයුතු |
පාර්ලිමේන්තුව රැස්වන දින සහ වේලාවන්
පාර්ලිමේන්තුව රැස්වන දින
පාර්ලිමේන්තුව අන් ආකාරයකින් තීරණය කරන්නේ නම් මිස, පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 8(1) යටතේ නියම කරන ලද විධිවිධාන අනුව එක් එක් මාසයේ පළමුව යෙදෙන ඉරිදාට පසුව එළඹෙන සතියෙන් ආරම්භ කරමින් පළමුවැනි සහ තුන්වැනි සතිවල අඟහරුවාදා, බදාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා යන දිනයන්හි පාර්ලිමේන්තුව රැස්වේ.
කෙසේ වෙතත්, පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග අංක 75 හි සඳහන් විධිවිධාන අනුව විසර්ජන පනත් කෙටුම්පත සලකා බැලීම සඳහා පාර්ලිමේන්තුව දින විසිහයක් රැස්වේ. පාර්ලිමේන්තුව විසින් සම්මත කරන ලද යෝජනාවක් මඟින් මෙම වෙන්කළ දින ගණන අඩු කරගත හැකිය.
පාර්ලිමේන්තුව රැස්වන වේලාවන්
2023 අගෝස්තු මස 22 වන දින පාර්ලිමේන්තුව විසින් අනුමත කරන ලද යෝජනාවක් අනුව 2023 අගෝස්තු මස 22 වන දින සිට බලපැවැත්වෙන පරිදි අඟහරුවාදා, බදාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල පෙ.ව. 9.30 සිට ප.ව. 12.30 දක්වා සහ ප.ව. 1.00 සිට ප.ව. 5.30 දක්වා පාර්ලිමේන්තුව රැස් වේ.
ඒ අනුව, පාර්ලිමේන්තුව පහත සඳහන් පරිදි රැස්වේ:-
(අඟහරුවාදා, බදාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල)
| පෙ.ව. 9.30 සිට පෙ.ව. 10.30 දක්වා | වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න |
|
පෙ.ව. 10.30 සිට ප.ව. 12.30 දක්වා ප.ව. 1.00 සිට ප.ව. 5.00 දක්වා |
සභාවේ ප්‍රධාන වැඩකටයුතු |
| ප.ව. 5.00 සිට ප.ව. 5.30 දක්වා | සභාව කල් තබන අවස්ථාවේ ප්‍රශ්න (ප්‍රශ්න 2යි) / සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව |
(දිවා භෝජන විවේකය ප.ව. 12.30 සිට ප.ව. 1.00 දක්වා වේ)
මාසයක පළමු රැස්වීම් සතියේ බදාදා දින වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න සඳහා වෙන්කර ඇති කාලයෙන් පැය බාගයක් අග්‍රාමාත්‍යවරයාගෙන් අසනු ලබන ප්‍රශ්න සඳහා වෙන් කරනු ලැබේ. ඒ අනුව, ප්‍රශ්න ඇසීමේ කාල වේලාවන් පහත සඳහන් පරිදි වේ:-
බදාදා දිනවල
| පෙ.ව. 9.30 සිට පෙ.ව. 10.00 දක්වා | අග්‍රාමාත්‍යවරයාගෙන් අසන ප්‍රශ්න (ප්‍රශ්න 4 යි) |
| පෙ.ව. 10.00 සිට පෙ.ව. 10.30 දක්වා | වාචික පිළිතුරු අපේක්ෂා කරන (ප්‍රශ්න 8 යි) |
ක්ෂණික සබැඳි
-

පාර්ලිමේන්තු දිනදසුන -

පනත් සහ පනත් කෙටුම්පත් -

කාරක සභා -

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව -

පාර්ලිමේන්තුව සජීවීව -

කාරක සභා සජීවීව - පටිගත කළ -

ඡායාරූප ගැලරිය -

පුවත් -

බාගත කිරීම් -

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම -

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම - කථානායක කාර්යාලය -

අයවැය 2026 -

නව වෙබ් අඩවිය (BETA අනුවාදය) -

ජාතික පොලිස් කොමිෂන් සභාවේ සාමාජික ධුරයට පත්කිරීම















