විසර්ජන පනත් කෙටුම්පත සඳහා වන පාර්ලිමේන්තු වැඩසටහන
විසර්ජන පනත් කෙටුම්පත සඳහා වන පාර්ලිමේන්තු වැඩසටහන
- 2025 පෙබරවාරි මස 17 වැනි සඳුදා
| අයවැය කථාව (විසර්ජන පනත් කෙටුම්පතේ දෙවැනිවර කියවීම) |
2025.02.17 (සඳුදා) |
| දෙවැනිවර කියවීමේ විවාදය | 2025.02.18 (අඟහරුවාදා) |
| (වෙන් කළ දින ගණන 7 යි) | 2025.02.19 (බදාදා) |
| 2025.02.20 (බ්‍රහස්පතින්දා) | |
| 2025.02.21 (සිකුරාදා) | |
| 2025.02.22 (සෙනසුරාදා) | |
| 2025.02.24 (සඳුදා) | |
| (දෙවැනිවර කියවීමේ ඡන්ද විමසීම ප.ව. 6.00 ට) | 2025.02.25 (අඟහරුවාදා) |
| කාරක සභා අවස්ථාවේ විවාදය | 2025.02.27 (බදාදා) |
| (වෙන් කළ දින ගණන 19 යි) | 2025.02.28 (සිකුරාදා) |
| 2025.03.01 (සෙනසුරාදා) | |
| 2025.03.03 (සඳුදා) | |
| 2025.03.04 (අඟහරුවාදා) | |
| 2025.03.05 (බදාදා) | |
| 2025.03.06 (බ්‍රහස්පතින්දා) | |
| 2025.03.07 (සිකුරාදා) | |
| 2025.03.08 (සෙනසුරාදා) | |
| 2025.03.10 (සඳුදා) | |
| 2025.03.11 (අඟහරුවාදා) | |
| 2025.03.12 (බදාදා) | |
| 2025.03.14 (සිකුරාදා) | |
| 2025.03.15 (සෙනසුරාදා) | |
| 2025.03.17 (සඳුදා) | |
| 2025.03.18 (අඟහරුවාදා) | |
| 2025.03.19 (බදාදා) | |
| 2025.03.20 (බ්‍රහස්පතින්දා) | |
| (තුන්වැනිවර කියවීමේ ඡන්ද විමසීම ප.ව. 6.00 ට) | 2025.03.21 (සිකුරාදා) |
| දෙවැනිවර කියවීමේ විවාදය සඳහා රැස්වීම් වේලාවන් | |
| දෙවැනිවර කියවීමේ විවාදය | පෙ.ව. 09.30 සිට ප.ව. 6.00 |
| සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව | ප.ව. 6.00 සිට ප.ව. 6.30 |
| කාරක සභා අවස්ථාවේ විවාදය සඳහා රැස්වීම් වේලාවන් | |
| කාරක සභා අවස්ථාවේ විවාදය | පෙ.ව. 09.30 සිට ප.ව. 6.00 |
| සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව | ප.ව. 6.00 සිට ප.ව. 6.30 |
* 2025.02.25 සහ 2025.03.21 දිනයන් හි සභාව කල් තබන අවස්ථාවේ යෝජනා නැත.
අවසන් යාවත්කාලීන කිරීම 2025-02-14
ක්ෂණික සබැඳි
-

පාර්ලිමේන්තු දිනදසුන -

පනත් සහ පනත් කෙටුම්පත් -

කාරක සභා -

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව -

පාර්ලිමේන්තුව සජීවීව -

කාරක සභා සජීවීව - පටිගත කළ -

ඡායාරූප ගැලරිය -

පුවත් -

බාගත කිරීම් -

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම -

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම - කථානායක කාර්යාලය -

අයවැය 2026 -

නව වෙබ් අඩවිය (BETA අනුවාදය) -

ජාතික පොලිස් කොමිෂන් සභාවේ සාමාජික ධුරයට පත්කිරීම






