ශ්‍රී ලංකා

පාර්ලිමේන්තුව

English (UK)Tamil-SriLanka

පහළොස්වැනි වෙන් කළ දිනය

කාරක සභා අවස්ථාවේ විවාදය - පහළොස්වැනි වෙන් කළ දිනය

- 2019 අප්‍රේල් මස 01 වැනි සඳුදා

 

2019 විසර්ජන පනත් කෙටුම්පතේ කාරක සභා අවස්ථාවේ විවාදයේ පහළොස්වැනි වෙන් කළ දිනය අදයි. කාරක සභාව විසින් පහත අමාත්‍යාංශයන්හි/ආයතනයන්හි ශීර්ෂ සම්මත කරන ලදී:-

 

 ශීර්ෂය අමාත්‍යාංශය/ආයතනය
110
205
228
229
230
231
232
233
234
235
326
අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශය
මහා භාරකාර දෙපාර්තමේන්තුව
අධිකරණ පරිපාලනය
නීතිපති දෙපාර්තමේන්තුව
නීති කෙටුම්පත් සම්පාදක දෙපාර්තමේන්තුව
ණය සහනදායක මණ්ඩලීය දෙපාර්තමේන්තුව
බන්ධනාගාර දෙපාර්තමේන්තුව
රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුව
ශ්‍රේෂ්ඨාධිකරණයේ රෙජිස්ට්‍රාර්
නීති කොමිෂන් සභා දෙපාර්තමේන්තුව
ප්‍රජා පාදක විශෝධන දෙපාර්තමේන්තුව
130
253
304
රාජ්‍ය පරිපාලන හා ආපදා කළමනාකරණ අමාත්‍යාංශය
විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව

 

 

ප්‍රචාරණය කරන්න

අවසන් යාවත්කාලීන කිරීම 2019-04-01

පාර්ලිමේන්තු දිනදසුන

පාර්ලිමේන්තු ජංගම යෙදුම බාගත කරන්න

ඊ-මේල් ලැයිස්තු ග්‍රාහකත්වය

© ශ්‍රී ලංකා පාර්ලි‌‌මේන්තුව.සියලු හිමිකම් ඇවිරිණි.

විසඳුම Lankacom විසිනි