ශ්‍රී ලංකා

පාර්ලිමේන්තුව

English (UK)Tamil-SriLanka

දහහතරවැනි වෙන් කළ දිනය

කාරක සභා අවස්ථාවේ විවාදය - දහහතරවැනි වෙන් කළ දිනය

- 2016 දෙසැම්බර් මස 05 වැනි සඳුදා

 

2017 විසර්ජන පනත් කෙටුම්පතේ කාරක සභා අවස්ථාවේ විවාදයේ දහහතරවැනි වෙන් කළ දිනය අදයි. කාරක සභාව විසින් පහත අමාත්‍යාංශයන්හි/ආයතනයන්හි ශීර්ෂ සම්මත කරන ලදී:-

 

 ශීර්ෂය  අමාත්‍යාංශය/ආයතනය
136
219
ක්‍රීඩා
ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුව
111
220
සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය
ආයුර්වේද දෙපාර්තමේන්තුව

 

 

ප්‍රචාරණය කරන්න

අවසන් යාවත්කාලීන කිරීම 2016-12-05

පාර්ලිමේන්තු දිනදසුන

පාර්ලිමේන්තු ජංගම යෙදුම බාගත කරන්න

ඊ-මේල් ලැයිස්තු ග්‍රාහකත්වය

© ශ්‍රී ලංකා පාර්ලි‌‌මේන්තුව.සියලු හිමිකම් ඇවිරිණි.

විසඳුම Lankacom විසිනි