දොළොස්වැනි වෙන් කළ දිනය
කාරක සභා අවස්ථාවේ විවාදය - දොළොස්වැනි වෙන් කළ දිනය
- 2016 දෙසැම්බර් මස 02 වැනි සිකුරාදා
2017 විසර්ජන පනත් කෙටුම්පතේ කාරක සභා අවස්ථාවේ විවාදයේ දොළොස්වැනි වෙන් කළ දිනය අදයි. කාරක සභාව විසින් පහත අමාත්‍යාංශයන්හි/ආයතනයන්හි ශීර්ෂ සම්මත කරන ලදී:-
| ශීර්ෂය | අමාත්‍යාංශය/ආයතනය |
| 149 295 297 298 299 300 301 302 303 |
කර්මාන්ත හා වාණිජ කටයුතු වාණිජ දෙපාර්තමේන්තුව සමාගම් රෙජිස්ට්‍රාර් දෙපාර්තමේන්තුව මිණුම් ඒකක, ප්‍රමිති සහ සේවා දෙපාර්තමේන්තුව ශ්‍රී ලංකා ජාතික බුද්ධිමය දේපළ කාර්යාලය ආහාර කොමසාරිස් දෙපාර්තමේන්තුව සමූපකාර සංවර්ධන දෙපාර්තමේන්තුව (සමූපකාර සමිති රෙජිස්ට්‍රාර්) සමූපකාර සේවක කොමිෂන් සභාව පේෂකර්මාන්ත දෙපාර්තමේන්තුව |
| 158 | රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන |
| 199 289 |
ප්‍රාථමික කර්මාන්ත අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව |
අවසන් යාවත්කාලීන කිරීම 2016-12-02
ක්ෂණික සබැඳි
-

පාර්ලිමේන්තු දිනදසුන -

පනත් සහ පනත් කෙටුම්පත් -

කාරක සභා -

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව -

පාර්ලිමේන්තුව සජීවීව -

කාරක සභා සජීවීව - පටිගත කළ -

ඡායාරූප ගැලරිය -

පුවත් -

බාගත කිරීම් -

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම -

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම - කථානායක කාර්යාලය -

අයවැය 2026 -

නව වෙබ් අඩවිය (BETA අනුවාදය) -

ජාතික පොලිස් කොමිෂන් සභාවේ සාමාජික ධුරයට පත්කිරීම






