එකොළොස්වැනි වෙන් කළ දිනය
කාරක සභා අවස්ථාවේ විවාදය
- 2014 නොවැම්බර් මස 15 වැනි සෙනසුරාදා
2015 විසර්ජන පනත් කෙටුම්පතේ කාරක සභා අවස්ථාවේ විවාදයේ එකොළොස්වැනි වෙන් කළ දිනය අදයි. කාරක සභාව විසින් පහත අමාත්‍යාංශයන්හි/ආයතනයන්හි ශීර්ෂ සම්මත කරන ලදී:-
| ශීර්ෂය | අමාත්‍යාංශය/ආයතනය |
| 130 312 313 314 315 316 317 318 319 321 |
පළාත් පාලන හා පළාත් සභා බස්නාහිර පළාත් සභාව මධ්‍යම පළාත් සභාව දකුණු පළාත් සභාව උතුරු පළාත් සභාව වයඹ පළාත් සභාව උතුරු මැද පළාත් සභාව ඌව පළාත් සභාව සබරගමුව පළාත් සභාව නැගෙනහිර පළාත් සභාව |
| 111 | සෞඛ්‍ය |
| 138 220 |
දේශීය වෛද්‍ය ආයුර්වේද දෙපාර්තමේන්තුව |
අවසන් යාවත්කාලීන කිරීම 2014-11-15
ක්ෂණික සබැඳි
-

පාර්ලිමේන්තු දිනදසුන -

පනත් සහ පනත් කෙටුම්පත් -

කාරක සභා -

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව -

පාර්ලිමේන්තුව සජීවීව -

කාරක සභා සජීවීව - පටිගත කළ -

ඡායාරූප ගැලරිය -

පුවත් -

බාගත කිරීම් -

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම -

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම - කථානායක කාර්යාලය -

අයවැය 2026 -

නව වෙබ් අඩවිය (BETA අනුවාදය) -

ජාතික පොලිස් කොමිෂන් සභාවේ සාමාජික ධුරයට පත්කිරීම






