PARLIAMENT

OF SRI LANKA

SinhalaSriLankaTamil-SriLanka

පාර්ලි‌මේන්තු කාල පරිච්ඡේද

පාර්ලි‌මේන්තුවල නාම ‌යෝජනා, මැතිවරණ, විසුරුවා හැරීම් සහ කාල සීමාවන් පිළිබඳ දිනයන්

ප්‍රථම රාජ්‍ය මන්ත්‍රණ සභාව

නාම යෝජනා භාරදීම 1931 මැයි 04
මහ මැතිවරණය 1931 ජුනි 13, 15, 16, 17, 18, 19 සහ 20 (දින 7යි)
විසුරුවා හැරිය දිනය 1935 දෙසැම්බර් 07
කාල සීමාව අවුරුදු 4 මාස 5 දින 1
 

දෙවන රාජ්‍ය මන්ත්‍රණ සභාව

නාම යෝජනා භාරදීම 1936 ජනවාරි 15
මහ මැතිවරණය 1936 පෙබරවාරි 22, 24, 25, 26, 27, 28, 29 සහ
මාර්තු 2, 3, 5, 7 (දින 11යි)
විසුරුවා හැරිය දිනය 1947 ජුලි 04
කාල සීමාව

අවුරුදු 11 මාස 3 දින 18

 

ප්‍රථම පාර්ලි‌මේන්තුව - නි‌යෝජිත මන්ත්‍රී මණ්ඩලය

නාම යෝජනා භාරදීම 1947 ජුලි 26
මහ මැතිවරණය 1947 අ‌ගෝස්තු 23, 25, 26, 27, 28, 30 සහ
සැප්තැම්බර් 1, 4, 6, 8, 9, 10, 11, 13, 15, 16, 17, 18, 20 (දින 19යි)
ප්‍රථම රැස්වීම 1947 ඔක්‌තෝබර් 14
විසුරුවා හැරිය දිනය 1952 අ‌ප්‍රේල් 08
කාල සීමාව අවුරුදු 4 මාස 5 දින 25
 
දෙවන පාර්ලි‌මේන්තුව - නි‌යෝජිත මන්ත්‍රී මණ්ඩලය
නාම යෝජනා භාරදීම 1952 අ‌ප්‍රේල් 28
මහ මැතිවරණය 1952 මැයි 24, 26, 28 සහ 30 (දින 4යි)
ප්‍රථම රැස්වීම 1952 ජුනි 09
විසුරුවා හැරිය දිනය 1956 පෙබරවාරි 18
කාල සීමාව අවුරුදු 3 මාස 8 දින 10
 

තෙවන පාර්ලි‌මේන්තුව - නි‌යෝජිත මන්ත්‍රී මණ්ඩලය

නාම යෝජනා භාරදීම 1956 මාර්තු 08
මහ මැතිවරණය 1956 අ‌ප්‍රේල් 5, 7 සහ 10 (දින 3යි)
ප්‍රථම රැස්වීම 1956 අ‌ප්‍රේල් 19
විසුරුවා හැරිය දිනය 1959 දෙසැම්බර් 05
කාල සීමාව අවුරුදු 3 මාස 7 දින 17
 
සිව්වන පාර්ලි‌මේන්තුව - නි‌යෝජිත මන්ත්‍රී මණ්ඩලය
නාම යෝජනා භාරදීම 1960 ජනවාරි 04
මහ මැතිවරණය 1960 මාර්තු 19
ප්‍රථම රැස්වීම 1960 මාර්තු 30
විසුරුවා හැරිය දිනය 1960 අ‌ප්‍රේල් 23
කාල සීමාව දින 24
(සිව්වන පාර්ලි‌මේන්තුව සඳහා වූ මහ මැතිවරණය ප්‍රථම වතාවට එකම දිනයකදී පවත්වනු ලැබිණ)
 
පස්වන පාර්ලි‌මේන්තුව - නි‌යෝජිත මන්ත්‍රී මණ්ඩලය
නාම යෝජනා භාරදීම 1960 මැයි 20
මහ මැතිවරණය 1960 ජුලි 20
ප්‍රථම රැස්වීම 1960 අ‌ගෝස්තු 05
විසුරුවා හැරිය දිනය 1964 දෙසැම්බර් 17
64.12.17 දිනැති අංක 14259 දරන ගැසට් පත්‍රය
කාල සීමාව අවුරුදු 4 මාස 4 දින 13
 
හයවන පාර්ලි‌‌මේන්තුව - නි‌යෝජිත මන්ත්‍රී මණ්ඩලය
නාම යෝජනා භාරදීම 1965 ජනවාරි 11
මහ මැතිවරණය 1965 මාර්තු 22
ප්‍රථම රැස්වීම 1965 අ‌ප්‍රේල් 05
විසුරුවා හැරිය දිනය 1970 මාර්තු 25
70.03.25 දිනැති අංක 14898/7 දරන ගැසට් පත්‍රය
කාල සීමාව අවුරුදු 4 මාස 11 දින 20
 
සත්වන පාර්ලි‌මේන්තුව - නි‌යෝජිත මන්ත්‍රී මණ්ඩලය
නාම යෝජනා භාරදීම 1970 අ‌ප්‍රේල් 23
මහ මැතිවරණය 1970 මැයි 27
ප්‍රථම රැස්වීම 1970 ජුනි 07
කාල සීමාව අවුරුදු 1 මාස 11 දින 15
(1972 මැයි 22 දින ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ක්‍රියාත්මක වීමත් සමග සත්වන පාර්ලි‌මේන්තුව ‌වෙනුවට ජාතික රාජ්‍ය සභාව පිහිටවනු ලැබිණ)
 
ප්‍රථම ජාතික රාජ්‍ය සභාව
ප්‍රථම රැස්වීම 1972 මැයි 22
විසුරුවා හැරිය දිනය 1977 මැයි 18
77.05.18 දිනැති අංක 265/8 දරන ගැසට් පත්‍රය
කාල සීමාව අවුරුදු 4 මාස 11 දින 26
 
දෙවන ජාතික රාජ්‍ය සභාව
නාම යෝජනා භාරදීම 1977 ජුනි 06
මහ මැතිවරණය 1977 ජුලි 21
ප්‍රථම රැස්වීම 1977 අ‌ගෝස්තු 04
කාල සීමාව අවුරුදු 1 මාස 1 දින 3
(1978 සැප්තැම්බර් 7 වෙනි දින ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජ‌යේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ක්‍රියාත්මක වීමත් සමග ‌දෙවන ජාතික රාජ්‍ය සභාව ‌වෙනුවට ප්‍රථම පාර්ලි‌මේන්තුව පිහිටවනු ලැබිණ)
 
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනර‌ජ‌යේ ප්‍රථම පාර්ලි‌මේන්තුව
ප්‍රථම රැස්වීම 1978 සැප්තැම්බර් 07
(ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා‌වේ සිව්වන සං‌ශෝධනය* මගින් ප්‍රථම පාර්ලි‌මේන්තු‌වේ කාල සීමාව 1989 අ‌ගෝස්තු 4 දින දක්වා දීර්ඝ කරනු ලැබිණ)
*(ජනමත විචාරණය 1982 දෙසැම්බර් 22)
විසුරුවා හැරිය දිනය 1988 දෙසැම්බර් 20
88.12.20 දිනැති අංක 537/2 දරන ගැසට් පත්‍රය
කාල සීමාව අවුරුදු 10 මාස 3 දින 13
 
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනර‌ජ‌යේ ‌දෙවන පාර්ලි‌මේන්තුව
නාම යෝජනා භාරදීම 1989 ජනවාරි 06
88.12.20 දිනැති අංක 537/2 දරන ගැසට් පත්‍රය
මහ මැතිවරණය 1989 පෙබරවාරි 15
88.12.20 දිනැති අංක 537/2 දරන ගැසට් පත්‍රය
ප්‍රථම රැස්වීම 1989 මාර්තු 09 88.12.20 දිනැති අංක 537/2 දරන ගැසට් පත්‍රය
විසුරුවා හැරිය දිනය 1994 ජුනි 24
94.06.24 දිනැති අංක 824/18 දරන ගැසට් පත්‍රය
කාල සීමාව අවුරුදු 5 මාස 3 දින 15
 
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනර‌ජ‌යේ ‌තෙවන පාර්ලි‌මේන්තුව
නාම යෝජනා භාරදීම 1994 අ‌ගෝස්තු 16
94.06.24 දිනැති අංක 824/18 දරන ගැසට් පත්‍රය
මහ මැතිවරණය 1994 අ‌ගෝස්තු 25
94.08.24 දිනැති අංක 833/9 දරන ගැසට් පත්‍රය
ප්‍රථම රැස්වීම 1994 අ‌ගෝස්තු 25
94.08.24 දිනැති අංක 833/9 දරන ගැසට් පත්‍රය
විසුරුවා හැරිය දිනය 2000 අ‌ගෝස්තු 18
2000.08.18 දිනැති අංක 1145/26 දරන ගැසට් පත්‍රය
කාල සීමාව අවුරුදු 5 මාස 11 දින 23
 
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනර‌ජ‌යේ ‌සිව්වන පාර්ලි‌මේන්තුව
නාම යෝජනා කාල සීමාව 2000 අ‌ගෝස්තු 28 - 2000 සැප්තැම්බර් 04
2000.08.18 දිනැති අංක 1145/26 දරන ගැසට් පත්‍රය
මහ මැතිවරණය 2000 ඔක්‌තෝබර් 10
2000.08.18 දිනැති අංක 1145/26 දරන ගැසට් පත්‍රය
ප්‍රථම රැස්වීම 2000 ඔක්‌තෝබර් 18 ප.ව. 2.30
විසුරුවා හැරිය දිනය 2001 ඔක්‌තෝබර් 10
2001.10.10 දිනැති අංක 1205/12 දරන ගැසට් පත්‍රය
කාල සීමාව මාස 11 දින 22
 
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනර‌ජ‌යේ ‌පස්වන පාර්ලි‌මේන්තුව
නාම යෝජනා කාල සීමාව 2001 ඔක්‌තෝබර් 20 - 2001 ඔක්‌තෝබර් 27
2001.10.10 දිනැති අංක 1205/12 දරන ගැසට් පත්‍රය
මහ මැතිවරණය 2001 දෙසැම්බර් 05
2001.10.10 දිනැති අංක 1205/12 දරන ගැසට් පත්‍රය
ප්‍රථම රැස්වීම 2001 දෙසැම්බර් 19
2001.12.12 දිනැති අංක 1214/23 දරන ගැසට් පත්‍රය
විසුරුවා හැරිය දිනය 2004 පෙබරවාරි 07
2004.02.07 දිනැති අංක 1326/13 දරන ගැසට් පත්‍රය
කාල සීමාව අවුරුදු 2 මාස 1 දින 18
 
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනර‌ජ‌යේ ‌හයවන පාර්ලි‌මේන්තුව
නාම යෝජනා කාල සීමාව 2004 පෙබරවාරි 17 - 2004 පෙබරවාරි 24
2004.02.07 දිනැති අංක 1326/13 දරන ගැසට් පත්‍රය
මහ මැතිවරණය 2004 අ‌ප්‍රේල් 02
2004.02.07 දිනැති අංක 1326/13 දරන ගැසට් පත්‍රය
ප්‍රථම රැස්වීම 2004 අ‌ප්‍රේල් 22
2004.02.07 දිනැති අංක 1326/13 දරන ගැසට් පත්‍රය
විසුරුවා හැරිය දිනය 2010 පෙබරවාරි 09
2010.02.09 දිනැති අංක 1640/16 දරන ගැසට් පත්‍රය
කාල සීමාව අවුරුදු 5 මාස 9 දින 17
 
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනර‌ජ‌යේ ‌හත්වන පාර්ලි‌මේන්තුව
නාම යෝජනා කාල සීමාව 2010 පෙබරවාරි 19 - 2010 පෙබරවාරි 26
2010.02.09 දිනැති අංක 1640/16 දරන ගැසට් පත්‍රය
මහ මැතිවරණය 2010 අ‌ප්‍රේල් 08 සහ 20
2010.02.09 දිනැති අංක 1640/16 දරන ගැසට් පත්‍රය සහ
2010.04.10 දිනැති අංක 1648/16 දරන ගැසට් පත්‍රය
ප්‍රථම රැස්වීම 2010 අ‌ප්‍රේල් 22
2010.02.09 දිනැති අංක 1640/16 දරන ගැසට් පත්‍රය
විසුරුවා හැරිය දිනය 2015 ජුනි 26
2015.06.26 දිනැති අංක 1920/38 දරන ගැසට් පත්‍රය
කාල සීමාව අවුරුදු 5 මාස 2 දින 3
 
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනර‌ජ‌යේ ‌අටවැනි පාර්ලි‌මේන්තුව
නාම යෝජනා කාල සීමාව 2015 ජුලි 06 - 2015 ජුලි 13
2015.06.26 දිනැති අංක 1920/38 දරන ගැසට් පත්‍රය
මහ මැතිවරණය 2015 අ‌ගෝස්තු 17
2015.06.26 දිනැති අංක 1920/38 දරන ගැසට් පත්‍රය
ප්‍රථම රැස්වීම 2015 සැප්තැම්බර් 01
2015.08.26 දිනැති අංක 1929/13 දරන ගැසට් පත්‍රය
විසුරුවා හැරිය දිනය 2020 මාර්තු 02
2020.03.02 දිනැති අංක 2165/8 දරන ගැසට් පත්‍රය
කාල සීමාව අවුරුදු 4 මාස 6 දින 1
 
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනර‌ජ‌යේ ‌නවවැනි පාර්ලි‌මේන්තුව
නාම යෝජනා කාල සීමාව 2020 මාර්තු 12 - 2020 මාර්තු 19
2020.03.02 දිනැති අංක 2165/8 දරන ගැසට් පත්‍රය
මහ මැතිවරණය 2020 අ‌ගෝස්තු 05
2020.06.10 දිනැති අංක 2179/17 දරන ගැසට් පත්‍රය
ප්‍රථම රැස්වීම 2020 අ‌ගෝස්තු 20
2020.08.03 දිනැති අංක 2187/2 දරන ගැසට් පත්‍රය
විසුරුවා හැරිය දිනය 2024 සැප්තැම්බර් 24
2024.09.24 දිනැති අංක 2403/13 දරන ගැසට් පත්‍රය
කාල සීමාව අවුරුදු 4 මාස 1 දින 4
 
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනර‌ජ‌යේ ‌දසවැනි පාර්ලි‌මේන්තුව
නාම යෝජනා කාල සීමාව 2024 ඔක්තෝබර් 04 - 2024 ඔක්තෝබර් 11
2024.09.24 දිනැති අංක 2403/13 දරන ගැසට් පත්‍රය
මහ මැතිවරණය 2024 නොවැම්බර් 14
2024.09.24 දිනැති අංක 2403/13 දරන ගැසට් පත්‍රය
ප්‍රථම රැස්වීම 2024 නොවැම්බර් 21
2024.11.12 දිනැති අංක 2410/02 දරන ගැසට් පත්‍රය

Share This On

Last Updated on 25-11-2024

Parliament Calendar

download parliament mobile app

Mailing List Subscription

Copyright © The Parliament of Sri Lanka. All Rights Reserved.

Solution by: Lankacom