එක්සත් ජාතීන්ගේ දේශපාලන කටයුතු පිළිබඳ නියෝජ්‍ය මහලේකම්වරයා කථානායකතුමා හමුවීම |
දිනය : | 2018-03-16 |
එක්සත් ජාතීන්ගේ දේශපාලන කටයුතු පිළිබඳ නියෝජ්‍ය මහලේකම් ජෙෆ්රි ෆෙල්ට්මන් මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් නියෝජිත පිරිසක් 2018 මාර්තු මස 9 වැනි දින කථානායකවරයාගේ නිල කාමරයේ දී ගරු කථානායකතුමා හමු වී එතුමා විසින් පැවැත්වූ දිවාභෝජන සංග්‍රහයකට ද සහභාගී වූහ.
විපක්ෂ නායක ගරු ආර්. සම්පන්දන් මහතා, පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු දිනේෂ් ගුණවර්ධන මහතා, පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු (වෛද්‍ය) නලින්ද ජයතිස්ස මහතා සහ පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහලේකම් නීල් ඉද්දවල මහතා කථානායකතුමා සමඟ මෙම සාකච්ඡාවට එක් වූහ.
ක්ෂණික සබැඳි
-

පාර්ලිමේන්තු දිනදසුන -

පනත් සහ පනත් කෙටුම්පත් -

කාරක සභා -

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව -

පාර්ලිමේන්තුව සජීවීව -

කාරක සභා සජීවීව - පටිගත කළ -

ඡායාරූප ගැලරිය -

පුවත් -

බාගත කිරීම් -

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම -

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම - කථානායක කාර්යාලය -

අයවැය 2026 -

නව වෙබ් අඩවිය (BETA අනුවාදය) -

ජාතික පොලිස් කොමිෂන් සභාවේ සාමාජික ධුරයට පත්කිරීම








