ශ්‍රී ලංකා-කටාර් පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමයේ සමාරම්භක රැස්වීම |
දිනය : | 2017-11-29 |
ශ්‍රී ලංකා-කටාර් පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමයේ සමාරම්භක රැස්වීම ආණ්ඩු පක්ෂය සහ විපක්ෂය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ සහභාගීත්වයෙන් 2017 නොවැම්බර් මස 28 වැනිදා පාර්ලිමේන්තු සංකීර්ණයේ දී පැවැත්විණි.
පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කථානායක, ගරු තිලංග සුමතිපාල මහතා රැස්වීමේ මුලසුන දැරූ අතර, කටාර් රාජ්‍ය නියෝජනය කරමින් ශ්‍රී ලංකාවේ පිහිටි කටාර් රාජ්‍යයේ තානාපති කාර්යාලයේ පළමු ලේකම්, ඉබ්රාහිම් අබ්දුල්ලාහ් අල් ෂෙරියාම් මහතා මීට සහභාගී විය. මිත්‍රත්ව සංගමයේ සභාපති සහ ලේකම් වශයෙන් පිළිවෙළින් ගරු මුජිබුර් රහුමාන් සහ ගරු (මහාචාර්ය) ආශු මාරසිංහ යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පත්කර ගන්නා ලදී.
ක්ෂණික සබැඳි
-

පාර්ලිමේන්තු දිනදසුන -

පනත් සහ පනත් කෙටුම්පත් -

කාරක සභා -

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව -

පාර්ලිමේන්තුව සජීවීව -

කාරක සභා සජීවීව - පටිගත කළ -

ඡායාරූප ගැලරිය -

පුවත් -

බාගත කිරීම් -

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම -

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම - කථානායක කාර්යාලය -

අයවැය 2026 -

නව වෙබ් අඩවිය (BETA අනුවාදය) -

ජාතික පොලිස් කොමිෂන් සභාවේ සාමාජික ධුරයට පත්කිරීම








