ශ්‍රී ලංකා

පාර්ලිමේන්තුව

English (UK)Tamil-SriLanka

පළාත් පාලන මැතිවරණයට අදාළ පනත් කෙටුම්පත්වල සහතික සටහන් කිරීම

දිනය : 2017-10-13

2017 ඔක්තෝබර් මස 9 වැනිදා පාර්ලිමේන්තුවේ දී සම්මත වූ පළාත් පාලන මැතිවරණයට අදාළ මහ නගර සභා (සංශෝධන), නගර සභා (සංශෝධන) සහ ප්‍රාදේශීය සභා (සංශෝධන) යන පනත් කෙටුම්පත් ත්‍රිත්වයේ සහතික සටහන් කිරීම ගරු කථානායකතුමා විසින් 2017 ඔක්තෝබර් මස 12 වැනි දින පාර්ලිමේන්තු සංකීර්ණයේ දී සිදුකරන ලදී.

 

මෙම අවස්ථාවට පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ගරු ෆයිසර් මුස්තාපා මහතා ද එක් විය.

 

 

1  2

 

ප්‍රචාරණය කරන්න

Submit to Delicious Submit to Digg Submit to Facebook Submit to Google Bookmarks Submit to Twitter Submit to LinkedIn

පාර්ලිමේන්තු දිනදසුන

පාර්ලිමේන්තු ජංගම යෙදුම බාගත කරන්න

ඊ-මේල් ලැයිස්තු ග්‍රාහකත්වය

© ශ්‍රී ලංකා පාර්ලි‌‌මේන්තුව.සියලු හිමිකම් ඇවිරිණි.

විසඳුම Lankacom විසිනි