තිරසර සංවර්ධනය පිළිබඳ ලෝක පාර්ලිමේන්තු සමුළුව |
දිනය : | 2017-09-13 |
2017 සැප්තැම්බර් මස 6 සිට 7 දක්වා ඉන්දුනීසියාවේ පැවති “තිරසර සංවර්ධනය පිළිබඳ ලෝක පාර්ලිමේන්තු සමුළුව - පරිපූර්ණ සංවර්ධනයක් තුළින් 2030 න්‍යාය පත්‍රය සාක්ෂාත් කිරීම” සඳහා පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කථානායක, ගරු තිලංග සුමතිපාල මහතා සහභාගී විය. එය සංවිධානය කරන ලද්දේ ඉන්දුනීසියානු ජනරජයේ නියෝජිත මන්ත්‍රී මණ්ඩලය විසිනි.
එකිනෙකට බද්ධ වූ විෂයයන් තුනක් සම්බන්ධයෙන් ගරු තිලංග සුමතිපාල මහතා රැස්ව සිටි පිරිස ඇමතීය.
1. කිසිවෙක් අතනොහරින්න : පරිපූර්ණ හා සාධාරණාත්මක සංවර්ධනයක් ප්‍රවර්ධනය
2. ප්රචණ්ඩත්වය අවසන් කිරීම, තිරසර සාමය
3. තිරසර සංවර්ධන ඉලක්ක හා සම්බන්ධ දේශගුණ ක්‍රියාකාරකම්
මෙම විෂයයන් දෙදින සමුළුවේ ප්‍රධාන සාකච්ඡා තේමාවන් විය. සමුළුවේ දෙවැනි දිනයේ දී කණ්ඩායම් සැසි පැවැත්වුණි.
ක්ෂණික සබැඳි
-

පාර්ලිමේන්තු දිනදසුන -

පනත් සහ පනත් කෙටුම්පත් -

කාරක සභා -

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව -

පාර්ලිමේන්තුව සජීවීව -

කාරක සභා සජීවීව - පටිගත කළ -

ඡායාරූප ගැලරිය -

පුවත් -

බාගත කිරීම් -

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම -

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම - කථානායක කාර්යාලය -

අයවැය 2026 -

නව වෙබ් අඩවිය (BETA අනුවාදය) -

ජාතික පොලිස් කොමිෂන් සභාවේ සාමාජික ධුරයට පත්කිරීම








