පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහා භාෂා පුහුණු වැඩසටහනක් |
දිනය : | 2017-08-16 |
ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ සිංහල සහ දෙමළ භාෂා දැනුම වැඩි දියුණු කිරීම පිණිස භාෂා පුහුණු වැඩසටහනක් පාර්ලිමේන්තුව විසින් සංවිධානය කර තිබේ. මෙම වැඩසටහන පාර්ලිමේන්තු පරිශ්‍රයේ දී පැවැත්වෙන අතර රාජ්‍ය භාෂා දෙපාර්තමේන්තුව විසින් එය මෙහෙයවනු ලබයි.
මෙහි සමාරම්භක අවස්ථාව ගරු කථානායකතුමාගේ සහභාගීත්වයෙන් 2017 අගෝස්තු මස 11 වැනිදා කාරක සභා කාමර අංක 1 හිදී පැවැත්වුණි. ගරු නියෝජ්‍ය කාරක සභා සභාපතිතුමා, ජාතික සහජීවනය, සංවාද හා රාජ්‍ය භාෂා අමාත්‍යතුමා, ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ පාර්ලිමේන්තු මහලේකම් කාර්යාලයේ හා රාජ්‍ය භාෂා දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ද එම අවස්ථාවට සහභාගී වී සිටියහ.
ක්ෂණික සබැඳි
-

පාර්ලිමේන්තු දිනදසුන -

පනත් සහ පනත් කෙටුම්පත් -

කාරක සභා -

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව -

පාර්ලිමේන්තුව සජීවීව -

කාරක සභා සජීවීව - පටිගත කළ -

ඡායාරූප ගැලරිය -

පුවත් -

බාගත කිරීම් -

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම -

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම - කථානායක කාර්යාලය -

අයවැය 2026 -

නව වෙබ් අඩවිය (BETA අනුවාදය) -

ජාතික පොලිස් කොමිෂන් සභාවේ සාමාජික ධුරයට පත්කිරීම






