ආංශික අධීක්ෂණ කාරක සභා සඳහා පැවැත්වූ පොදුරාජ්‍ය මණ්ඩලීය මහලේකම් කාර්යාලීය වැඩමුළුව |
දිනය : | 2017-06-28 |
කාන්තා සහ ස්ත්‍රී පුරුෂ සමාජ භාවය, නෛතික කටයුතු (දුෂණ විරෝධී) සහ මාධ්‍ය සහ ප්රතිසන්ධාන හා උතුර හා නැගෙනහිර නැවත ගොඩනැඟීම පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවල සභාපතිවරුන් සහ සභික මන්ත්‍රීවරුන් සමඟ පොදුරාජ්‍ය මණ්ඩලීය මහලේකම් කාර්යාලයේ නිලධාරීන් පවත්වනු ලැබූ වැඩමුළුවක් 2017 ජුනි මස 27 වැනි දින නියෝජ්‍ය කථානායක, ගරු තිලංග සුමතිපාල මහතාගේ ප්‍රධානත්වයෙන් කාරක සභා කාමර අංක 01 හිදී පැවැත්වුණි.
“පාර්ලිමේන්තු මන්ත්‍රීන් සහ මානව හිමිකම් ආරක්ෂා කිරීම හා ප්‍රවර්ධනය” මෙම වැඩමුළුවේ ප්‍රධාන තේමාව වූ අතර, දකුණු අප්‍රිකාවේ හිටපු නියෝජ්‍ය අගවිනිසුරු හා ව්‍යවස්ථාමය අධිකරණයේ විනිසුරු, අද්වකාත් ඩිගන්ග් මොසෙනෙකෙ මහතා සහ පො.රා.ම. මහලේකම් කාර්යාලයේ මානව හිමිකම් ප්‍රධානී, අද්වකාත් කැරන් මැකන්සි මහත්මිය විසින් ඉදිරිපත් කිරීම් සිදුකරන ලදී.
ක්ෂණික සබැඳි
-

පාර්ලිමේන්තු දිනදසුන -

පනත් සහ පනත් කෙටුම්පත් -

කාරක සභා -

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව -

පාර්ලිමේන්තුව සජීවීව -

කාරක සභා සජීවීව - පටිගත කළ -

ඡායාරූප ගැලරිය -

පුවත් -

බාගත කිරීම් -

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම -

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම - කථානායක කාර්යාලය -

අයවැය 2026 -

නව වෙබ් අඩවිය (BETA අනුවාදය) -

ජාතික පොලිස් කොමිෂන් සභාවේ සාමාජික ධුරයට පත්කිරීම












