අතිගරු ජනාධිපතිතුමා විසින් පාර්ලිමේන්තුව රැස්වීම පිණිස කැඳවීම |
දිනය : | 2017-04-27 |
අත්‍යාවශ්‍ය සේවා නියෝගයක් ප්‍රකාශයට පත් කරන ලද බව පාර්ලිමේන්තුවට දන්වා සිටීම සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 70 වන ව්‍යවස්ථාවේ (1) වන අනු ව්‍යවස්ථාව සමඟ කියවිය යුතු මහජන ආරක්ෂක ආඥා පනතේ 2(3) වගන්තියෙන් අතිගරු ජනාධිපතිතුමා වෙත පැවරී ඇති බලතල ප්‍රකාරව, එතුමා විසින් 2017 අප්‍රේල් මස 28 වැනි දින පෙ.ව. 9.30 ට පාර්ලිමේන්තුව රැස්වීම පිණිස කැඳවීම සඳහා ප්රකාශනයක් කරනු ලැබ ඇත.
2017 අප්‍රේල් මස 25 වැනි දින අංක 2016/30 දරන අති විශේෂ ගැසට් පත්‍රය
ක්ෂණික සබැඳි
-

පාර්ලිමේන්තු දිනදසුන -

පනත් සහ පනත් කෙටුම්පත් -

කාරක සභා -

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව -

පාර්ලිමේන්තුව සජීවීව -

කාරක සභා සජීවීව - පටිගත කළ -

ඡායාරූප ගැලරිය -

පුවත් -

බාගත කිරීම් -

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම -

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම - කථානායක කාර්යාලය -

අයවැය 2026 -

නව වෙබ් අඩවිය (BETA අනුවාදය) -

ජාතික පොලිස් කොමිෂන් සභාවේ සාමාජික ධුරයට පත්කිරීම






