ශ්‍රී ලංකා

පාර්ලිමේන්තුව

English (UK)Tamil-SriLanka

පාර්ලිමේන්තු වෙබ් අඩවියට "BestWeb 2013" තරඟයේ දී ජය

පාර්ලිමේන්තු වෙබ් අඩවියට "BestWeb 2013" තරඟයේ දී ජය

LK වසම් ලේඛකාධිකාරය මගින් සංවිධානය කළ "BestWeb 2013" තරඟාවලියේ දී, "විශිෂ්ටතම ශ්‍රී ලාංකීය රාජ්‍ය වෙබ් අඩවිය" අංශයේ රජත සම්මානය ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ නිල වෙබ් අඩවියට හිමි විය. දෙමළ සහ සිංහල අංශවලින් පිළිවෙළින් රන් සහ ලෝකඩ සම්මාන දිනා ගැනීමට ද වෙබ් අඩවිය සමත් විය.

තවදුරටත් කියවන්න...

ප්‍රචාරණය කරන්න

අවසන් යාවත්කාලීන කිරීම 2013-08-16

පාර්ලිමේන්තු දිනදසුන

පාර්ලිමේන්තු ජංගම යෙදුම බාගත කරන්න

ඊ-මේල් ලැයිස්තු ග්‍රාහකත්වය

© ශ්‍රී ලංකා පාර්ලි‌‌මේන්තුව.සියලු හිමිකම් ඇවිරිණි.

විසඳුම Lankacom විසිනි