ශ්‍රී ලංකා

පාර්ලිමේන්තුව

English (UK)Tamil-SriLanka

ගරු මහින්ද යාපා අබේවර්ධන මහතා පාර්ලිමේන්තුවේ කථානායක ධුරයට තේරී පත් වේ

speaker-mahinda-yapa

ගරු මහින්ද යාපා අබේවර්ධන මහතා පාර්ලිමේන්තුවේ කථානායක ධුරයට තේරී පත් වේ

නවවැනි පාර්ලිමේන්තුවේ පළමුවැනි සභාවාරයේ මංගල රැස්වීමේ දී අභිනව පාර්ලිමේන්තුවේ කථානායකවරයා වශයෙන් ගරු මහින්ද යාපා අබේවර්ධන මහතා තෝරා පත්කර ගන්නා ලදී. ගරු දිනේෂ් ගුණවර්ධන මහතා විසින් එතුමාගේ නම යෝජනා කරන ලදුව ගරු ආර්. එම්. රංජිත් මද්දුම බණ්ඩාර මහතා විසින් ස්ථිර කරන ලදී.

තවදුරටත්

ප්‍රචාරණය කරන්න

අවසන් යාවත්කාලීන කිරීම 2020-08-20

පාර්ලිමේන්තු දිනදසුන

පාර්ලිමේන්තු ජංගම යෙදුම බාගත කරන්න

ඊ-මේල් ලැයිස්තු ග්‍රාහකත්වය

© ශ්‍රී ලංකා පාර්ලි‌‌මේන්තුව.සියලු හිමිකම් ඇවිරිණි.

විසඳුම Lankacom විසිනි