ශ්‍රී ලංකා

පාර්ලිමේන්තුව

English (UK)Tamil-SriLanka

පාර්ලිමේන්තුව විසුරුවා හැරේ

Parliament Building

පාර්ලිමේන්තුව විසුරුවා හැරේ

අතිගරු ජනාධිපතිතුමා විසින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 70 වැනි ව්‍යවස්ථාවෙන් ඔහු වෙත පැවරී ඇති බලතල ප්‍රකාරව 2015 ජුනි මස 26 වැනි දින මධ්‍යම රාත්‍රියෙහි සිට බලපැවැත්වෙන පරිදි පාර්ලිමේන්තුව විසුරුවා හරින ලද අතර 2015 සැප්තැම්බර් මස 1 වැනිදා අභිනව පාර්ලිමේන්තුව රැස්වීම සඳහා කැඳවන ලදී.

තවදුරටත්...

ප්‍රචාරණය කරන්න

අවසන් යාවත්කාලීන කිරීම 2015-06-29

පාර්ලිමේන්තු දිනදසුන

පාර්ලිමේන්තු ජංගම යෙදුම බාගත කරන්න

ඊ-මේල් ලැයිස්තු ග්‍රාහකත්වය

© ශ්‍රී ලංකා පාර්ලි‌‌මේන්තුව.සියලු හිමිකම් ඇවිරිණි.

විසඳුම Lankacom විසිනි