ශ්‍රී ලංකා

පාර්ලිමේන්තුව

English (UK)Tamil-SriLanka

දහනව වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සභාවට ඉදිරිපත් කෙරේ

Mace

දහනව වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සභාවට ඉදිරිපත් කෙරේ

ගරු අග්‍රාමාත්‍යතුමා සහ ප්‍රතිපත්ති සම්පාදන, ආර්ථික කටයුතු, ළමා, තරුණ හා සංස්කෘතික කටයුතු අමාත්‍යතුමා විසින් ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කිරීම සඳහා වූ “දහනව වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය" නමැති පනත් කෙටුම්පත මාර්තු 24 දින ඉදිරිපත් කරන ලදී.

ප්‍රචාරණය කරන්න

අවසන් යාවත්කාලීන කිරීම 2015-08-31

පාර්ලිමේන්තු දිනදසුන

පාර්ලිමේන්තු ජංගම යෙදුම බාගත කරන්න

ඊ-මේල් ලැයිස්තු ග්‍රාහකත්වය

© ශ්‍රී ලංකා පාර්ලි‌‌මේන්තුව.සියලු හිමිකම් ඇවිරිණි.

විසඳුම Lankacom විසිනි