දහහත්වන සංශෝධනය – සහතිකය සටහන් කළේ – 2001/10/03
ව්‍යවස්ථාදායක සභාව පිහිටුවීම සඳහා 41අ සිට 41ඌ දක්වා ව්‍යවස්ථා ද ඇතුළුව VII A පරිච්ඡේදය ඇතුළත් කිරීම.
රාජ්‍ය සේවා කොමිෂන් සභාවට අදාළව IX පරිච්ඡේදය ඇතුළත් කිරීම.
ජනාධිපතිතුමා විසින් සිදුකරන පත්වීම් පිළිබඳව වූ 65 වන වගන්තිය සංශෝධනය කිරීම.
මැතිවරණ කොමිසමට අදාළ XIVA පරිච්ඡේදය ඇතුළත් කිරීම.
අධිකරණ සේවා කොමිසමට අදාළ XVA පරිච්ඡේදය ඇතුළත් කිරීම.
ජාතික පොලිස් කොමිසමට අදාළ XVIIIA පරිච්ඡේදය ඇතුළත් කිරීම.
Last Updated on 11-12-2012
Quick Links
-

Parliament Calendar -

Acts & Bills -

Committees -

Constitution -

Parliament Live -

Committee Live - Recorded -

Souvenir Shop -

Image Gallery -

News -

Downloads -

Right to Information -

Right to Information - Speaker Office -

Budget 2026 -

New Website (BETA version) -

Appointment to the post of Member of the National Police Commission







