PARLIAMENT

OF SRI LANKA

SinhalaSriLankaTamil-SriLanka

ජනමත විචාරණ

ප්‍රථම ජනමත විචාරණය

ඡන්දය පැවැත්වූ දිනය :1982 දෙසැම්බර් 22 (1982.11.14 දිනැති අංක 219/2 දරන ගැසට් පත්‍රය)
   
යෝජනාව :"නියමිත කාලයට ‌පෙර විසුරුවා හරින්‌නේනම් මිස ප්‍රථම පාර්ලි‌මේන්තුව 1989 අ‌ගෝස්තු 04 දින දක්වා දිගටම පවත්වා ‌ගෙන යායුතු අතර එම දිනය ඉක්මවා ‌නොපැවතිය යුතවා ‌මෙන්ම එම දින‌යේ දී විසුරුවා හැරිය ‌ලෙස සැලකිය යුතුය' යන කරුණ සමග ‌වෙනත් කරුණු සඳහන්ව ඇති 1982 නොවැම්බර් 13 දිනැති අංක 218/23 දරන අති වි‌ශේෂ ගැසට් පත්‍ර‌යේ පලකර ඇති 'ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා‌වේ සිව්වන සං‌ශෝධනය' ලෙස නම් කර ඇති පනත් කෙටුම්පත ඔබ අනුමත කරන්‌නෙහිද?"

 

යෝජනාවට පක්ෂව ලැබුණ ඡන්ද
ප්‍රමාණය (ලාම්පුව)
3,141,223
යෝජනාවට විපක්ෂව ලැබුණ ඡන්ද
ප්‍රමාණය (කලගෙඩිය)
2,605,983
වලංගු මුළු ඡන්ද සංඛ්‍යාව 5,747,206
ප්‍රතික්ෂේප වූ ඡන්ද සංඛ්‍යාව 21,456
මුළු ඡන්ද දායකයන්‌ගේ සංඛ්‍යාව 8,145,015

 

දෙවන ජනමත විචාරණය

ඡන්දය පැවැත්වූ දිනය :2001 අගොස්තු 21 (2001.07.10 දිනැති අංක 1192/16 දරන ගැසට් පත්‍රය)
   
යෝජනාව :"ජාතික වැදගත්කමක් හා අවශ්‍යතාවයක් ඇති කරුණක් වශ‌යෙන් නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් රටට අවශ්‍යවේද?"


2001 ඔක්තෝබර් 18 වන දිනට ඡන්දය පවත්වන දිනය කල් තබන ලදි. (2001.08.07 දිනැති අංක 1196/18 දරන ගැසට් පත්‍රය)
2001.07.10 දිනැති අංක 1192/16 දරන ගැසට් පත්‍රයේ පල කරන ලද යෝජනාව, 2001.08.07 දිනැති අංක 1196/18 දරන
ගැසට් පත්‍ර‌යෙන් සහ 2001.09.02 දිනැති අංක 1199/30 දරන ගැසට් පත්‍රයෙන් අවලංගු කරන ලදි.

Share This On

Last Updated on 18-01-2024

Parliament Calendar

download parliament mobile app

Mailing List Subscription

Copyright © The Parliament of Sri Lanka. All Rights Reserved.

Solution by: Lankacom