මන්ත්‍රීවරියන්
| ප්‍රථම රාජ්‍ය මන්ත්‍රණ සභාව | (1931 - 1935) |
|
ඇඩ්ලින් මොලමුරේ මහත්මිය |
අතුරු මැතිවරණය |
| නේසම් සරවනමුත්තු මහත්මිය (උතුරු කොළඹ) |
අතුරු මැතිවරණය |
|
(මොලමුරේ මහත්මිය ව්‍යවස්ථාදායක සභාවට තේරී පත්වූ පළමු කාන්තාවය.) |
|
| දෙවන රාජ්‍ය මන්ත්‍රණ සභාව | (1936 - 1947) |
| නේසම් සරවනමුත්තු මහත්මිය (උතුරු කොළඹ) |
| ප්‍රථම පාර්ලිමේන්තුව (නියෝජිත මන්ත්‍රී මණ්ඩලය) | (1947 - 1952) |
| ෆ්‌ලොරන්ස් සේනානායක මහත්මිය (කිරිඇල්ල) |
|
| කුසුමසිරි ගුණවර්ධන මහත්මිය (අවිස්සාවේල්ල) |
අතුරු මැතිවරණය |
| තමරා කුමාරි ඉලංගරත්න මහත්මිය (මහනුවර) |
අතුරු මැතිවරණය |
| දෙවන පාර්ලිමේන්තුව (නියෝජිත මන්ත්‍රී මණ්ඩලය) | (1952 - 1956) |
| කුසුමසිරි ගුණවර්ධන මහත්මිය (අවිස්සාවේල්ල) |
|
| ඩොරින් වික්‍රමසිංහ මහත්මිය (අකුරැස්ස) |
| තෙවන පාර්ලිමේන්තුව (නියෝජිත මන්ත්‍රී මණ්ඩලය) | (1956 - 1959) |
| විවියන් ගුණවර්ධන මහත්මිය (උතුරු කොළඹ) |
|
| කුසුමසිරි ගුණවර්ධන මහත්මිය (කිරිඇල්ල) |
|
| විමලා විජේවර්ධන මහත්මිය (මීරිගම) |
|
| කුසුමා රාජරත්න මහත්මිය (වැලිමඩ) |
අතුරු මැතිවරණය |
| සිව්වැනි පාර්ලිමේන්තුව (නියෝජිත මන්ත්‍රී මණ්ඩලය) | (මාර්තු - අප්‍රේල් 1960) |
| විමලා කන්නන්ගර මහත්මිය (ගලිගමුව) |
|
| කුසුමා රාජරත්න මහත්මිය (ඌව පරණගම) |
|
| සෝමා වික්‍රමනායක මහත්මිය (දෙහිඕවිට) |
| පස්වැනි පාර්ලිමේන්තුව (නියෝජිත මන්ත්‍රී මණ්ඩලය) | (ජූලි 1960 - 1964) |
| කුසුමා රාජරත්න මහත්මිය (ඌව පරණගම) |
|
| සෝමා වික්‍රමනායක මහත්මිය (දෙහිඕවිට) |
|
| විවියන් ගුණවර්ධන මහත්මිය (බොරැල්ල) |
අතුරු මැතිවරණය |
| සයවැනි පාර්ලිමේන්තුව (නියෝජිත මන්ත්‍රී මණ්ඩලය) | (1965 - 1970) |
| සිරිමා ආර්. ඩී. බණ්ඩාරනායක මහත්මිය (අත්තනගල්ල) |
|
| සිවගාමි ඔබේසේකර මහත්මිය (මීරිගම) |
|
| විමලා කන්නන්ගර මහත්මිය (ගලිගමුව) |
|
| කුසුමා රාජරත්න මහත්මිය (ඌව පරණගම) |
|
| ලෙටීෂියා රාජපක්ෂ මහත්මිය (දොඩම්ගස්ලන්ද) |
අතුරු මැතිවරණය |
| මල්ලිකා රත්වත්ත මහත්මිය (බලන්‌ගොඩ) |
අතුරු මැතිවරණය |
| සත්වන පාර්ලිමේන්තුව (නියෝජිත මන්ත්‍රී මණ්ඩලය) සහ ප්‍රථම ජාතික රාජ්‍ය සභාව | (1970 - 1972) / (1972 - 1977) |
| කුසලා අභයවර්ධන මහත්මිය (බොරැල්ල) |
|
| සිරිමා ආර්. ඩී. බණ්ඩාරනායක මහත්මිය (අත්තනගල්ල) |
|
| විවියන් ගුණවර්ධන මහත්මිය (දෙහිවල - ගල්කිස්ස) |
|
| තමරා කුමාරි ඉලංගරත්න මහත්මිය (ගලගෙදර) |
|
| සිවගාමි ඔබේසේකර මහත්මිය (මීරිගම) |
|
| මල්ලිකා රත්වත්‌තේ මහත්මිය (බලන්‌ගොඩ) |
| ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය දෙවැනි ජාතික රාජ්‍ය සභාව හා පළමු වැනි පාර්ලිමේන්තුව | (1977 - 1978) / (1978 - 1989) |
| සිරිමා ආර්. ඩී. බණ්ඩාරනායක මහත්මිය (අත්තනගල්ල) |
|
| රේණුකා හේරත් මෙනෙවිය (වලපනේ) |
|
| විමලා කන්නන්ගර මහත්මිය (ගලිගමුව) |
|
| අමරා පියසීලි රත්නායක මහත්මිය (වාරියපොල) |
|
| සුනේත්‍රා රණසිංහ මහත්මිය (දෙහිවල) |
අතුරු මැතිවරණය |
| ශ්‍රියාණි ඩැනියෙල් මෙනෙවිය (හේවාහැට) |
නම්කරන ලද |
| රංගනායකී පද්මනාදන් මහත්මිය (පොතුවිල් - දෙවන) |
නම්කරන ලද |
| දයා සේපාලි සේනාධීර මහත්මිය (කරන්‌දෙනිය) |
නම්කරන ලද |
| ලෝහිණී විජේසිරි මහත්මිය (හාරිස්පත්තුව - දෙවන) |
නම්කරන ලද |
|
කීර්තිලතා අබේවික්‍රම මෙනෙවිය |
නම්කරන ලද |
| සමන්තා කරුණාරත්න මහත්මිය (රඹුක්කන) |
නම්කරන ලද |
| ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දෙවැනි පාර්ලිමේන්තුව | 1989 - 1994 |
| සිරිමා ආර්. ඩී. බණ්ඩාරනායක මහත්මිය* - ශ්‍රී.ලං.නි.ප. (ගම්පහ) |
|
| සුමිත්‍රා ප්‍රියංගනී අබේවීර මෙනෙවිය* - ශ්‍රී.ලං.නි.ප. (කළුතර) |
|
| සුජාතා ධර්මවර්ධන මහත්මිය* - එ.ජා.ප. (පුත්තලම) |
|
|
රේණුකා හේරත් මහත්මිය* - එ.ජා.ප. |
|
| සුමේධා ජී. ජයසේන මහත්මිය* - ශ්‍රී.ලං.නි.ප. (මොණරාගල) |
|
| චන්ද්‍රා කරුණාරත්න මහත්මිය* - එ.ජා.ප. (බදුල්ල) |
|
| සමන්තා කරුණාරත්න මහත්මිය* - එ.ජා.ප. (කෑගල්ල) |
|
| ආර්. එම්. පුලේන්ද්‍රන් මහත්මිය* - එ.ජා.ප (වන්නි) |
|
|
සුනේත්‍රා රණසිංහ මහත්මිය * - එ.ජා.ප. |
|
| හේමා රත්නායක මහත්මිය* - ශ්‍රී.ලං.නි.ප. (බදුල්ල) |
|
| අමරා පියසීලි රත්නායක මහත්මිය* - එ.ජා.ප. (කුරුණෑගල) |
|
| රූපා ශ්‍රියානි ඩැනියෙල් මහත්මිය** - එ.ජා.ප (ජාතික ලැයිස්තුව) |
|
| දයා අමරකීර්ති මහත්මිය*** - ශ්‍රී.ලං.නි.ප. (ගාල්ල) |
|
| * 1989.02.15 දා සිට ** 1989.12.13 දා සිට *** 1993.04.22 දා සිට |
|
| ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ තෙවැනි පාර්ලිමේන්තුව | 1994 - 2000 |
| සිරිමා ආර්. ඩී. බණ්ඩාරනායක මහත්මිය - පො.පෙ. (ජාතික ලැයිස්තුව) |
|
|
චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය* - පො.පෙ. |
|
| සුමේධා ජී. ජයසේන මහත්මිය - පො.පෙ (මොණරාගල) |
|
|
සුමිත්‍රා ප්‍රියංගනී අබේවීර මහත්මිය - පො.පෙ. |
|
| නිරූපමා රාජපක්ෂ මහත්මිය - පො.පෙ (හම්බන්‌තොට) |
|
|
පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය - පො.පෙ |
|
|
ශ්‍රීමනී ඇතුලත්මුදලි මහත්මිය - පො.පෙ. |
|
|
අමර භද්‍රා දිසානායක - එ.ජා.ප. |
|
|
රේණුකා හේරත් මහත්මිය - එ.ජා.ප |
|
|
ආර්. එම්. පුලේන්ද්‍රන් මහත්මිය - එ.ජා.ප |
|
|
අමරා පියසීලි රත්නායක මහත්මිය - එ.ජා.ප. |
|
|
හේමා රත්නායක මහත්මිය - එ.ජා.ප. |
|
| * 1994 නොවැම්බර් 12 දින ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපතිනිය ලෙස තේරී පත්විය. | |
| ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ සිව්වැනි පාර්ලිමේන්තුව | 2000 - 2001 |
|
සුමේධා ජී. ජයසේන මහත්මිය - පො.පෙ. |
|
|
පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය - පො.පෙ. |
|
|
ෆේරියල් අෂ්රෆ් මහත්මිය - පො.පෙ. |
|
|
අමරා පියසීලි රත්නායක මහත්මිය - එ.ජා.ප. |
|
|
සුරංගනී එල්ලාවල මහත්මිය - පො.පෙ. |
|
|
සෝමකුමාරි තෙන්නකොන් මහත්මිය - පො.පෙ. |
|
|
ඉවෝන් ශ්‍රියාණි ප්‍රනාන්දු මහත්මිය - පො.පෙ. |
|
|
චන්ද්‍රානි බණ්ඩාර ජයසිංහ මහත්මිය - එ.ජා.ප. |
|
|
ඒ. ඩී. අන්ජාන් උම්මා මහත්මිය - ජ.වි.පෙ. |
| ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ පස්වැනි පාර්ලිමේන්තුව | 2001 - 2004 |
|
අමරා පියසීලි රත්නායක මහත්මිය - එ.ජා.ප. |
|
|
සුමේධා ජී. ජයසේන මහත්මිය - පො.පෙ. |
|
|
පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය - පො.පෙ. |
|
|
ෆේරියල් අෂ්‌රොෆ් මහත්මිය - පො.පෙ. |
|
|
ඒ. ඩී. අන්ජාන් උම්මා මහත්මිය - ජ.වි.පෙ. |
|
|
චන්ද්‍රානි බණ්ඩාර ජයසිංහ මහත්මිය - එ.ජා.ප. |
|
|
සෝමකුමාරි තෙන්නකෝන් මහත්මිය - පො.පෙ. |
|
|
මේරි ලැරීන් පෙරේරා මහත්මිය - එ.ජා.ප. |
|
|
මල්ලිකා ද මැල් මහත්මිය - පො.පෙ. |
|
|
චිත්‍රා ශ්‍රීමතී මන්තිලක මහත්මිය - එ.ජා.ප. |
| ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හයවැනි පාර්ලිමේන්තුව | 2004 - 2010 |
|
සුමේධා ජී. ජයසේන මහත්මිය - එ.ජ.නි.ස. |
|
|
පවිත්‍රාදේවී වන්නිආරච්චි මහත්මිය - එ.ජ.නි.ස. |
|
|
ෆේරියල් අෂ්‌රොෆ් මහත්මිය - එ.ජ.නි.ස. |
|
|
අමරා පියසීලි රත්නායක මහත්මිය - එ.ජා.ප. |
|
|
මේරි ලැරීන් පෙරේරා මහත්මිය - එ.ජා.ප. |
|
|
චන්ද්‍රානි බණ්ඩාර ජයසිංහ මහත්මිය - එ.ජා.ප. |
|
|
සුජාතා අලහකෝන් මහත්මිය - එ.ජ.නි.ස. |
|
|
තලතා අතුකෝරාල මහත්මිය - එ.ජා.ප. |
|
|
පත්මිණී සිදම්පරනාදන් මහත්මිය - ඉ.ත.අ.ක. |
|
|
තංගේශ්වරී කදිරමන් මෙනෙවිය - ඉ.ත.අ.ක. |
|
|
ඒ. ඩී. අන්ජාන් උම්මා මහත්මිය - එ.ජ.නි.ස. |
|
|
නිරූපමා රාජපක්ෂ මහත්මිය - එ.ජ.නි.ස. |
|
|
රේණුකා හේරත් මහත්මිය - එ.ජා.ප. |
| ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව | 2010 - 2015 |
|
සුමේධා ජී. ජයසේන මහත්මිය - එ.ජ.නි.ස. |
|
|
පවිත්‍රාදේවී වන්නිආරච්චි මහත්මිය - එ.ජ.නි.ස. |
|
|
නිරූපමා රාජපක්ෂ මහත්මිය - එ.ජ.නි.ස. |
|
|
චන්ද්‍රානි බණ්ඩාර ජයසිංහ මහත්මිය - එ.ජා.ප. |
|
|
තලතා අතුකෝරාල මහත්මිය - එ.ජා.ප. |
|
|
වෛද්‍ය සුදර්ශිනී ප්‍රනාන්‍දුපුල්ලේ මහත්මිය - එ.ජ.නි.ස. |
|
|
ශ්‍රියානි විජේවික්‍රම මහත්මිය - එ.ජ.නි.ස. |
|
|
රෝසි සේනානායක මහත්මිය - එ.ජා.ප. |
|
|
උපේක්‍ෂා ස්වර්ණමාලි මහත්මිය - එ.ජා.ප. |
|
|
විජයකලා මහේස්වරන් මහත්මිය - එ.ජා.ප. |
|
|
මාලනී ෆොන්සේකා මහත්මිය - එ.ජ.නි.ස. |
|
|
කමලා රණතුංග මෙනෙවිය - එ.ජ.නි.ස. |
|
|
අනෝමා ගමගේ මහත්මිය - එ.ජා.ප. |
| ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව | 2015 - 2020 |
|
චන්ද්‍රානි බණ්ඩාර මහත්මිය - එ.ජා.ප. |
|
|
තලතා අතුකෝරාල මහත්මිය - එ.ජා.ප. |
|
|
විජයකලා මහේස්වරන් මහත්මිය - එ.ජා.ප. |
|
|
වෛද්‍ය සුදර්ශිනී ප්‍රනාන්‍දුපුල්ලේ මහත්මිය - එ.ජ.නි.ස. |
|
|
සුමේධා ජී. ජයසේන මහත්මිය - එ.ජ.නි.ස. |
|
|
වෛද්‍ය අනෝමා ගමගේ මහත්මිය - එ.ජා.ප. |
|
|
පවිත්‍රාදේවී වන්නිආරච්චි මහත්මිය - එ.ජ.නි.ස. |
|
|
ශ්‍රියානි විජේවික්‍රම මහත්මිය - එ.ජ.නි.ස. |
|
|
ගීතා සමන්මලී කුමාරසිංහ මහත්මිය - එ.ජ.නි.ස. |
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 66 වන ව්‍යවස්ථාව සමඟ කියවිය යුතු 91(1)(ඈ)(xiii) ව්‍යවස්ථාව අනුව පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වශයෙන් තෝරා පත් කර ගැනීමට නුසුදුස්සෙක් විය.
|
|
හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය - එ.ජා.ප. |
|
|
වෛද්‍ය තුසිතා විජේමාන්න මහත්මිය - එ.ජා.ප. |
|
|
රෝහිණී කුමාරි විජේරත්න මහත්මිය - එ.ජා.ප. |
|
|
ශාන්ති ශ්‍රීස්කන්දරාසා මහත්මිය - ඉ.ත.අ.ක. |
| ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව | 2020 - 2024 |
|
ගරු පවිත්‍රාදේවී වන්නිආරච්චි මහත්මිය - ශ්‍රී.ලං.පො.පෙ. |
|
|
ගරු (වෛද්‍ය) සුදර්ශිනී ප්‍රනාන්‍දුපුල්ලේ මහත්මිය - ශ්‍රී.ලං.පො.පෙ. |
|
|
ගරු (වෛද්‍ය) සීතා අරඹේපොල මහත්මිය - ශ්‍රී.ලං.පො.පෙ. |
|
|
ගරු තලතා අතුකෝරල මහත්මිය - ස.ජ.බ. |
|
|
ගරු රෝහිණි කුමාරි විජේරත්න මහත්මිය - ස.ජ.බ. |
|
|
ගරු ගීතා සමන්මලී කුමාරසිංහ මහත්මිය - ශ්‍රී.ලං.පො.පෙ. |
|
|
ගරු කෝකිලා ගුණවර්ධන මහත්මිය - ශ්‍රී.ලං.පො.පෙ. |
|
|
ගරු මුදිතා ප්‍රිශාන්ති මහත්මිය - ශ්‍රී.ලං.පො.පෙ. |
|
|
ගරු රාජිකා වික්‍රමසිංහ මහත්මිය - ශ්‍රී.ලං.පො.පෙ. |
|
|
ගරු මංජුලා දිසානායක මහත්මිය - ශ්‍රී.ලං.පො.පෙ. |
|
|
ගරු ආචාර්ය හරිනි අමරසූරිය - ජා.ජ.බ. |
|
|
ගරු ඩයනා ගමගේ මහත්මිය - ස.ජ.බ. |
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 66(ඈ) ව්‍යවස්ථාව සමග කියවිය යුතු 91(1)(ඈ)(xiii) ව්‍යවස්ථාව ප්‍රකාරව පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වීම සඳහා නුසුදුස්සෙකු වන බවත්, ඒ අනුව පාර්ලිමේන්තු මන්ත්‍රීධුරයක් දැරීමට හිමිකමක් නොමැති බවත් අංක S.C. Appeal No. 11/2024 දරන අයදුම්පත්‍රය සළකා බලා ශ්‍රේෂ්ඨාධිකරණය විසින් 2024.05.08 දින තීරණය කරන ලදී. |
Quick Links
-

Parliament Calendar -

Acts & Bills -

Committees -

Constitution -

Parliament Live -

Committee Live - Recorded -

Souvenir Shop -

Image Gallery -

News -

Downloads -

Right to Information -

Right to Information - Speaker Office -

Budget 2026 -

New Website (BETA version) -

Appointment to the post of Member of the National Police Commission







