විපක්ෂයේ ප්‍රධාන සංවිධායකවරු
| පස්වැනි පාර්ලිමේන්තුව (නියෝජිත මන්ත්‍රී මණ්ඩලය) | 1960 - 1965 |
|
ගරු ජේ. ආර්. ජයවර්ධන මහතා - එක්සත් ජාතික පක්ෂය |
| හයවැනි පාර්ලිමේන්තුව (නියෝජිත මන්ත්‍රී මණ්ඩලය) | 1965 - 1970 |
|
ගරු එම්. පී. ද ඉසඩ්. සිරිවර්ධන මහතා - ශ්‍රී ලංකා නිදහස් පක්ෂය |
| හත්වැනි පාර්ලිමේන්තුව (නියෝජිත මන්ත්‍රී මණ්ඩලය) හා පළමුවැනි ජාතික රාජ්‍ය සභාව | 1970 - 1977 |
|
ගරු ආර්. ප්‍රේමදාස මහතා - එක්සත් ජාතික පක්ෂය |
| ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය දෙවැනි ජාතික රාජ්‍ය සභාව හා පළමු වැනි පාර්ලිමේන්තුව | 1977 - 1988 |
|
ගරු එක්ස්. එම්. සෙල්ලතම්බු මහතා - දෙමළ එක්සත් විමුක්ති පෙරමුණ |
1977 - 1983 |
|
ගරු ලක්ෂ්මන් ජයකොඩි මහතා - ශ්‍රී ලංකා නිදහස් පක්ෂය |
1983 - 1988 |
| ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දෙවැනි පාර්ලිමේන්තුව | 1989 - 1994 |
|
ගරු රිචර්ඩ් පතිරණ මහතා - ශ්‍රී ලංකා නිදහස් පක්ෂය |
1989 - 1994 ජුනි 24 |
| ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ තුන්වැනි පාර්ලිමේන්තුව | 1994 - 2000 |
|
ගරු විජයපාල මෙන්ඩිස් මහතා - එක්සත් ජාතික පක්ෂය |
1994 අගෝස්තු 25 - 1998 ජූලි 21 |
|
ගරු වි.ජ.මු. ලොකුබණ්ඩාර මහතා - එක්සත් ජාතික පක්ෂය |
1998 ජූලි 22 - 2000 අගෝස්තු 18 2000 සැප්තැම්බර් 14 - 2000 ඔක්‌තෝබර් 10 |
| ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හතරවැනි පාර්ලිමේන්තුව | 2000 - 2001 |
|
ගරු වි.ජ.මු. ලොකුබණ්ඩාර මහතා - එක්සත් ජාතික පක්ෂය |
2000 ඔක්‌තෝබර් 18 - 2001 ඔක්‌තෝබර් 10 |
| ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ පස්වැනි පාර්ලිමේන්තුව | 2001 - 2004 |
|
ගරු මහින්ද රාජපක්ෂ මහතා - පොදුජන එක්සත් පෙරමුණ |
2001 දෙසැම්බර් 18 - 2002 පෙබරවාරි 05 |
|
ගරු මංගල සමරවීර මහතා - පොදුජන එක්සත් පෙරමුණ |
2002 පෙබරවාරි 06 - 2004 පෙබරවාරි 07 |
| ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හයවැනි පාර්ලිමේන්තුව | 2004 - 2010 |
|
ගරු මහින්ද සමරසිංහ මහතා - එක්සත් ජාතික පක්ෂය |
2004 අප්‍රේල් 22 - 2006 ජනවාරි 26 |
|
ගරු ජෝශප් මයිකල් පෙරේරා මහතා - එක්සත් ජාතික පක්ෂය |
2006 ජනවාරි 26 - 2010 පෙබරවාරි 09 2010 මාර්තු 09 - 2010 අප්‍රේල් 20 |
| ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව | 2010 - 2015 |
|
ගරු ජෝන් අමරතුංග මහතා - එක්සත් ජාතික පක්ෂය |
2010 අප්‍රේල් 22 - 2015 ජනවාරි 20 |
|
ගරු ඩබ්ලිව්. ඩී. ජේ. සෙනෙවිරත්න මහතා - එක්සත් ජනතා නිදහස් සන්ධානය |
2015 ජනවාරි 20 - 2015 ජුනි 26 |
| ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව | 2015 - 2020 |
|
ගරු අනුර දිසානායක මහතා - ජනතා විමුක්ති පෙරමුණ |
2015 සැප්තැම්බර් 03 - 2018 දෙසැම්බර් 17 |
|
ගරු මහින්ද අමරවීර මහතා - එක්සත් ජනතා නිදහස් සන්ධානය |
2018 දෙසැම්බර් 18 - 2019 නොවැම්බර් 21 |
|
ගරු ගයන්ත කරුණාතිලක මහතා - එක්සත් ජාතික පක්ෂය |
2020 ජනවාරි 03 - 2020 මාර්තු 02 |
| ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව | 2020 - 2024 |
|
ගරු ලක්ෂ්මන් කිරිඇල්ල මහතා - සමගි ජන බලවේගය |
2020 අගෝස්තු 20 - 2024 සැප්තැම්බර් 24 |
| ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව | 2024 - මේ දක්වා |
|
ගරු ගයන්ත කරුණාතිලක මහතා - සමගි ජන බලවේගය |
2024 දෙසැම්බර් 03 - මේ දක්වා |
Quick Links
-

Parliament Calendar -

Acts & Bills -

Committees -

Constitution -

Parliament Live -

Committee Live - Recorded -

Souvenir Shop -

Image Gallery -

News -

Downloads -

Right to Information -

Right to Information - Speaker Office -

Budget 2026 -

New Website (BETA version) -

Appointment to the post of Member of the National Police Commission







