නියෝජ්‍ය කථානායක සහ කාරක සභා සභාපතිවරු
| ප්‍රථම පාර්ලිමේන්තුව - නියෝජිත මන්ත්‍රී මණ්ඩලය | 1947 - 1952 |
|
ආර්. ඒ. ද මැල් මහතා,, පා.ම. |
1947 ඔක්තෝබර් 14 - 1948 අගෝස්තු 23 |
|
එච්. ඩබ්ලිව්. අමරසූරිය මහතා, පා.ම. |
1948 සැප්තැම්බර් 02 - 1948 දෙසැම්බර් 14 |
|
ඇල්බට් එෆ්. පීරිස් මහතා, පා.ම. |
1948 දෙසැම්බර් 15 - 1951 පෙබරවාරි 13 |
| එච්. එස්. ඉස්මයිල් මහතා, (එම්.බී.ඊ.), පා.ම. (පුත්තලම) |
1951 පෙබරවාරි 14 - 1952 අප්‍රේල් 08 |
| දෙවැනි පාර්ලිමේන්තුව - නියෝජිත මන්ත්‍රී මණ්ඩලය | 1952 - 1956 |
|
එච්. එස්. ඉස්මයිල් මහතා, (එම්.බී.ඊ.), පා.ම. |
1952 ජුනි 10 - 1956 පෙබරවාරි 18 |
| තෙවැනි පාර්ලිමේන්තුව - නියෝජිත මන්ත්‍රී මණ්ඩලය | 1956 - 1959 |
|
පියසේන තෙන්නකෝන් මහතා, පා.ම. |
1956 අප්‍රේල් 20 - 1958 සැප්තැම්බර් 16 |
|
ආර්. එස්. පැල්‌පොල මහතා, පා.ම. |
1958 සැප්තැම්බර් 18 - 1959 දෙසැම්බර් 05 |
| සිව්වැනි පාර්ලිමේන්තුව - නියෝජිත මන්ත්‍රී මණ්ඩලය | මාර්තු - අප්‍රේල් 1960 |
|
ආර්. එස්. පැල්‌පොල මහතා, පා.ම. |
1960 මාර්තු 30 - 1960 අප්‍රේල් 23 |
| පස්වැනි පාර්ලිමේන්තුව - නියෝජිත මන්ත්‍රී මණ්ඩලය | 1960 - 1964 |
|
හියු ප්‍රනාන්දු මහතා, පා.ම. |
1960 අගෝස්තු 05 - 1964 ජනවාරි 23 |
|
ඩී. ඒ. රාජපක්ෂ මහතා, පා.ම. |
1964 පෙබරවාරි 11 - 1964 නොවැම්බර් 12 |
| හයවැනි පාර්ලිමේන්තුව - නියෝජිත මන්ත්‍රී මණ්ඩලය | 1965 - 1970 |
|
සී. එස්. ෂර්ලි කොරයා මහතා, පා.ම. |
1965 අප්‍රේල් 05 - 1967 සැප්තැම්බර් 27 |
|
ශ්‍රීමත් රසීක් ෆරීඩ් මහතා, (ඕ.බී.ඊ.), පා.ම. |
1967 සැප්තැම්බර් 28 - 1968 පෙබරවාරි 28 |
|
එම්. සිවසිත්තම්පරම් මහතා, පා.ම. |
1968 මාර්තු 08 - 1970 මාර්තු 25 |
| හත්වැනි පාර්ලිමේන්තුව - නියෝජිත මන්ත්‍රී මණ්ඩලය | 1970 - 1972 |
|
අයි. ඒ. කාදර් මහතා, පා.ම. |
1970 ජුනි 07 - 1972 මැයි 22 |
| ප්‍රථම ජාතික රාජ්‍ය සභාව | 1972 - 1977 |
|
අයි. ඒ. කාදර් මහතා, පා.ම. |
1972 මැයි 22 - 1977 මැයි 18 |
| දෙවන ජාතික රාජ්‍ය සභාව | 1977 - 1978 |
|
එම්. ඒ. බාකීර් මාකාර් මහතා, පා.ම. |
1977 අගෝස්තු 04 - 1978 සැප්තැම්බර් 07 |
| ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ පළමුවැනි පාර්ලිමේන්තුව | 1978 - 1988 |
|
නෝමන් වෛද්‍යරත්න මහතා, පා.ම. |
1978 සැප්තැම්බර් 21 - 1988 දෙසැම්බර් 20 |
| ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දෙවැනි පාර්ලිමේන්තුව | 1989 - 1994 |
|
ගාමිණී ෆොන්‌සේකා මහතා, පා.ම. |
1989 මාර්තු 09 - 1994 ජුනි 24 |
| ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ තුන්වැනි පාර්ලිමේන්තුව | 1994 - 2000 |
|
අනිල් කුමාර මුණසිංහ මහතා, පා.ම. |
1994 අගෝස්තු 25 - 2000 අගෝස්තු 18 2000 සැප්තැම්බර් 14 - 2000 සැප්තැම්බර් 23 |
| ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ සිව්වැනි පාර්ලිමේන්තුව | 2000 - 2001 |
|
මේජර් ජෙනරාල් සරත් මුණසිංහ, පා.ම. |
2000 ඔක්තෝබර් 18 - 2001 ඔක්තෝබර් 10 |
| ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ පස්වැනි පාර්ලිමේන්තුව | 2001 - 2004 |
| (මෙම පාර්ලිමේන්තුවේ සම්පූර්ණ කාල සීමාව තුළ දී නියෝජ්‍ය කථානායක තනතුර හිස්ව පැවතුණි) | |
| ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හයවැනි පාර්ලිමේන්තුව | 2004 - 2010 |
|
ගීතාංජන ගුණවර්ධන මහතා, පා.ම. |
2004 මැයි 18 - 2008 ජූලි 01 |
|
පියංකර ජයරත්න මහතා, පා.ම. |
2008 ජූලි 08 - 2010 පෙබරවාරි 09 2010 මාර්තු 09 - 2010 අප්‍රේල් 20 |
| ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව | 2010 - 2015 |
|
පියංකර ජයරත්න මහතා, පා.ම. |
2010 අප්‍රේල් 22 - 2010 නොවැම්බර් 22 |
|
චන්දිම වීරක්කොඩි මහතා, පා.ම. |
2010 නොවැම්බර් 23 - 2015 ජුනි 26 |
| ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව | 2015 - 2020 |
|
තිලංග සුමතිපාල මහතා, පා.ම. |
2015 සැප්තැම්බර් 01 - 2018 මැයි 25 |
|
ජේ. එම්. ආනන්ද කුමාරසිරි මහතා, පා.ම. |
2018 ජුනි 05 - 2020 මාර්තු 02 |
| ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව | 2020 - 2024 |
|
රංජිත් සියඹලාපිටිය මහතා, පා.ම. |
2020 අගෝස්තු 20 - 2022 මැයි 06 |
|
අජිත් රාජපක්ෂ මහතා, පා.ම. |
2022 මැයි 17 - 2024 සැප්තැම්බර් 24 |
| ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව | 2024 - මේ දක්වා |
|
(වෛද්‍ය) රිස්වි සාලි මහතා, පා.ම. |
2024 නොවැම්බර් 21 - මේ දක්වා |
Quick Links
-

Parliament Calendar -

Acts & Bills -

Committees -

Constitution -

Parliament Live -

Committee Live - Recorded -

Souvenir Shop -

Image Gallery -

News -

Downloads -

Right to Information -

Right to Information - Speaker Office -

Budget 2026 -

New Website (BETA version) -

Appointment to the post of Member of the National Police Commission







