වියට්නාම් තානාපතිවරයා පාර්ලිමේන්තුවට පැමිණේ

වියට්නාම් තානාපතිවරයා පාර්ලිමේන්තුවට පැමිණේ

ගරු කථානායක චමල් රාජපක්ෂ මහතා හමු වීම සඳහා වියට්නාම් සමාජවාදී ජනරජයේ තානාපති අතිගරු ටොන් සින් තන් මහතා ජූලි මස 10 වැනිදා පාර්ලිමේන්තුවට පැමිණියේය. තමන්ගේ ධුර කාලය නිමාවීමත් සමඟ 2014 අගෝස්තු මාසයේ මුල් සතියේ එතුමා ශ්‍රී ලංකාවෙන් පිටත්ව යෑමට නියමිතයි.

තවදුරටත්...

Share This On

Last Updated on 31-05-2016