හත්වැනි වෙන් කළ දිනය

කාරක සභා අවස්ථාවේ විවාදය - හත්වැනි වෙන් කළ දිනය

- 2015 දෙසැම්බර් මස 10 වැනි බ්‍රහස්පතින්දා

 

2016 විසර්ජන පනත් කෙටුම්පතේ කාරක සභා අවස්ථාවේ විවාදයේ හත්වැනි වෙන් කළ දිනය අදයි. කාරක සභාව විසින් පහත අමාත්‍යාංශයන්හි/ආයතනයන්හි ශීර්ෂ සම්මත කරන ලදී:-

 

 ශීර්ෂය  අමාත්‍යාංශය/ආයතනය
193
221
328
කම්කරු හා වෘත්තීය සමිති සබඳතා
කම්කරු දෙපාර්තමේන්තුව
මිනිස්බල හා රැකීරක්ෂා දෙපාර්තමේන්තුව
111
220
සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය
ආයුර්වේද දෙපාර්තමේන්තුව

Share This On

Last Updated on 10-12-2015