එකොළොස්වැනි වෙන් කළ දිනය

කාරක සභා අවස්ථාවේ විවාදය

- 2013 දෙසැම්බර් මස 13 වැනි සිකුරාදා

 

2014 විසර්ජන පනත් කෙටුම්පතේ කාරක සභා අවස්ථාවේ විවාදයේ එකොළොස්වැනි වෙන් කළ දිනය අදයි. 114 සහ 111 ශීර්ෂ වලට සංශෝධන සහිතව කාරක සභාව විසින් පහත අමාත්‍යාංශයන්හි/ආයතනයන්හි ශීර්ෂ සම්මත කරන ලදී:-

 

ශීර්ෂය අමාත්‍යාංශය/ආයතනය
114
306
307
ප්‍රවාහන
ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව
මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව
111 සෞඛ්‍ය
138
220
දේශීය වෛද්‍ය
ආයූර්වේද දෙපාර්තමේන්තුව

Share This On

Last Updated on 13-12-2013