දෙවැනි වෙන් කළ දිනය

කාරක සභා අවස්ථාවේ විවාදය

- 2013 දෙසැම්බර් මස 03 වැනි අඟහරුවාදා

 

2014 විසර්ජන පනත් කෙටුම්පතේ කාරක සභා අවස්ථාවේ විවාදයේ දෙවැනි වෙන් කළ දිනය අදයි. 225, 103 සහ 222 සිට 224 ශීර්ෂ වලට සංශෝධන සහිතව කාරක සභාව විසින් පහත අමාත්‍යාංශයන්හි/ආයතනයන්හි ශීර්ෂ සම්මත කරන ලදී.

 

කාරක සභාව විසින් නීතිය හා සාමය පිළිබඳ අමාත්‍යාංශයේ සහ රාජ්‍ය ආරක්ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ ශීර්ෂ වෙන් වෙන් වශයෙන් බහුතර ඡන්ද 117 කින් අනුමත කරන ලදී.

 

 

ශීර්ෂය අමාත්‍යාංශය/ආයතනය
190
225
නීතිය හා සාමය (පක්ෂව 126; විරුද්ධව 9)
පොලිස් දෙපාර්තමේන්තුව

103
222
223
224
226
227
291
320
325

රාජ්‍ය ආරක්ෂක හා නාගරික සංවර්ධන (පක්ෂව 126; විරුද්ධව 9)
ශ්‍රී ලංකා යුද හමුදාව
ශ්‍රී ලංකා නාවික හමුදාව
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ආගමන හා විගමන දෙපාර්තමේන්තුව
පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව
වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව
සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව
ශ්‍රී ලංකා වෙරළ ආරක්ෂක දෙපාර්තමේන්තුව

Share This On

Last Updated on 03-12-2013