| ප්‍රථම පාර්ලිමේන්තුව - නියෝජිත මන්ත්‍රී මණ්ඩලය | 1947 - 1952 |
|
ගරු ආචාර්ය එන්. එම්. පෙරේරා මැතිතුමා |
| දෙවැනි පාර්ලිමේන්තුව - නියෝජිත මන්ත්‍රී මණ්ඩලය | 1952 - 1956 |
|
ගරු එස්. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්ඩාරනායක මැතිතුමා |
| තුන්වැනි පාර්ලිමේන්තුව - නියෝජිත මන්ත්‍රී මණ්ඩලය | 1956 - 1959 |
|
ගරු ආචාර්ය එන්. එම්. පෙරේරා මැතිතුමා |
| සිව්වැනි පාර්ලිමේන්තුව - නියෝජිත මන්ත්‍රී මණ්ඩලය | මාර්තු - අප්‍රේල් 1960 |
|
ගරු සී. පී. ද සිල්වා මැතිතුමා |
| පස්වැනි පාර්ලිමේන්තුව - නියෝජිත මන්ත්‍රී මණ්ඩලය | 1960 - 1964 |
|
ගරු ඩඩ්ලි සේනානායක මැතිතුමා |
| සයවැනි පාර්ලිමේන්තුව - නියෝජිත මන්ත්‍රී මණ්ඩලය | 1965 - 1970 |
|
ගරු සිරිමා බණ්ඩාරනායක මැතිනිය |
| හත්වැනි පාර්ලිමේන්තුව - නියෝජිත මන්ත්‍රී මණ්ඩලය හා පළමුවැනි ජාතික රාජ්‍ය සභාව | 1970 - 1977 |
|
ගරු ජේ. ආර්. ජයවර්ධන මහතා |
| දෙවැනි ජාතික රාජ්‍ය සභාව හා පළමුවැනි පාර්ලිමේන්තුව | 1977 - 1988 |
|
ගරු ඒ. අමිර්තලිංගම් මහතා |
1977 අගෝස්තු 04 - 1983 ඔක්තෝබර් 24 |
|
(ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 66 (f) ව්‍යවස්ථාව අනුව පාර්ලිමේන්තුවේ අවසරය රහිතව මාස 3 ක කාලයක් පාර්ලිමේන්තුවේ රැස්වීම්වලට සහභාගි නොවීම නිසා, අමිර්තලිංගම් මහතා 1983.10.24 දින අසුන හැර යෑමත් සමඟම හෙතෙම විරුද්ධ පක්ෂයේ නායකයා වශයෙන් කටයුතු කිරීම ද අවසන් විය) |
|
|
ගරු අනුර බණ්ඩාරනායක මහතා |
1983 නොවැම්බර් 08 - 1988 දෙසැම්බර් 20 |
| ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දෙවැනි පාර්ලිමේන්තුව | 1989 - 1994 |
|
ගරු සිරිමා ආර්. ඩී. බණ්ඩාරනායක මැතිනිය |
1989 මාර්තු 09 - 1994 ජුනි 24 |
| ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ තුන්වැනි පාර්ලිමේන්තුව | 1994 - 2000 |
|
ගරු ගාමිණී දිසානායක මහතා |
1994 අගෝස්තු 25 - 1994 ඔක්තෝබර් 24 |
|
ගරු රනිල් වික්‍රමසිංහ මහතා |
1994 ඔක්තෝබර් 28 - 2000 අගෝස්තු 18 2000 සැප්තැම්බර් 14 - 2000 ඔක්‌තෝබර් 10 |
| ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හතරවැනි පාර්ලිමේන්තුව | 2000 - 2001 |
|
ගරු රනිල් වික්‍රමසිංහ මහතා |
2000 ඔක්තෝබර් 18 - 2001 ඔක්‌තෝබර් 10 |
| ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ පස්වැනි පාර්ලිමේන්තුව | 2001 - 2004 |
|
ගරු රත්නසිරි වික්‍රමනායක මහතා |
2001 දෙසැම්බර් 18 - 2002 ජනවාරි 31 |
|
ගරු මහින්ද රාජපක්ෂ මහතා |
2002 පෙබරවාරි 06 - 2004 පෙබරවාරි 07 |
| ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හයවැනි පාර්ලිමේන්තුව | 2004 - 2010 |
|
ගරු රනිල් වික්‍රමසිංහ මහතා |
2004 අප්‍රේල් 22 - 2010 පෙබරවාරි 09 2010 මාර්තු 09 - 2010 අප්‍රේල් 20 |
| ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව | 2010 - 2015 |
|
ගරු රනිල් වික්‍රමසිංහ මහතා |
2010 අප්‍රේල් 22 - 2015 ජනවාරි 09 |
|
ගරු නිමල් සිරිපාල ද සිල්වා මහතා |
2015 ජනවාරි 20 - 2015 ජුනි 26 |
| ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව | 2015 - 2020 |
|
ගරු රාජවරෝදියම් සම්පන්දන් මහතා |
2015 සැප්තැම්බර් 03 - 2018 දෙසැම්බර් 17 |
|
ගරු මහින්ද රාජපක්ෂ මහතා |
2018 දෙසැම්බර් 18 - 2019 නොවැම්බර් 21 |
|
ගරු සජිත් ප්‍රේමදාස මහතා |
2020 ජනවාරි 03 - 2020 මාර්තු 02 |
| ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව | 2020 - 2024 |
|
ගරු සජිත් ප්‍රේමදාස මහතා |
2020 අගෝස්තු 20 - 2024 සැප්තැම්බර් 24 |
| ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව | 2024 - මේ දක්වා |
|
ගරු සජිත් ප්‍රේමදාස මහතා |
2024 නොවැම්බර් 21 - මේ දක්වා |