ශ්‍රී ලංකා

පාර්ලිමේන්තුව

English (UK)Tamil-SriLanka

සෙංකෝලය

පාර්ලි‌මේන්තු‌වේ බල අධිකාරියේ සං‌‌කේතය වන ‌සෙං‌කෝලය මහා බ්‍රිතාන්‍යයේ මහජන මන්ත්‍රී මණ්ඩලය විසින් 1949 දී ලංකා‌වේ නි‌යෝජිත මන්ත්‍රී මණ්ඩලය ‌වෙත ප්‍රදානය කරන ලදි. එහි බර රාත්තල් 28 ක් වන අතර දිගින් අඟල් 48 වේ. ‌සෙං‌කෝලය නිර්මාණය කර ඇත්‌තේ, කළුවර යෂ්‌ටියකින් සහ රිදි‌යෙන්, කැරට් 18 රනින් සහ නිල් මැණික් වලින් එය අලංකාර කිරී‌මෙනි. ‌සෙං‌කෝලය පාර්ලි‌මේන්තු බල අධිකාරි‌යේ සං‌කේතයක් ‌ලෙස ද, පාර්ලි‌මේන්තුව තුළින් කථානායකවරයා‌ගේ බල අධිකාරි‌යේ සං‌කේතයක් ‌ලෙස ද පැවතී ඇති බැවින්, පාර්ලි‌මේන්තුවට සෙං‌කෝලය ‌නොමැතිව රැස්විය ‌නොහැකි ‌වේ. සෙං‌කෝලය රැ‌ගෙන යන ‌වේත්‍රධාරී මහ ‌ලේකම්වරයා සහ ඔහු‌ගේ නි‌යෝජ්‍ය නිලධාරීන් ද ‌පෙරටු කොට කථානායකවරයා සභා ගර්භයට පැමිණීමත් සභා ගර්භ‌යෙන් පිටවීමත් සිදු ‌වේ.

පාර්ලි‌මේන්තුව රැස්‌වෙන අවස්ථාවල දී ‌වේත්‍රධාරී විසින්, පාර්ලි‌මේන්තුවේ මහ ‌ලේකම්වරයා‌ගේ ‌මේසයට ‌කෙළින්ම පහලින් පිහිටා ඇති ආධාරකයක් මත ‌සෙං‌කෝලය තැන්පත් කර තබනු ලැ‌බේ.

ප්‍රතිරූපය විශාලනය කිරීම සඳහා ක්ලික් කරන්න.

සෙංකෝලය

සෙංකෝලය

සෙංකෝලය

සෙංකෝලය

සෙංකෝලය

සෙංකෝලය

සෙංකෝලය

සෙංකෝලය

සෙංකෝලයේ මුල් සැලැස්ම

සෙංකෝලයේ මුල් සැලැස්ම

සෙංකෝලයේ මුල් සැලැස්ම

සෙංකෝලයේ මුල් සැලැස්ම

පාර්ලිමේන්තු දිනදසුන

පාර්ලිමේන්තු ජංගම යෙදුම බාගත කරන්න

ඊ-මේල් ලැයිස්තු ග්‍රාහකත්වය

© ශ්‍රී ලංකා පාර්ලි‌‌මේන්තුව.සියලු හිමිකම් ඇවිරිණි.

විසඳුම Lankacom විසිනි