இலங்கையின் மின்சாரத் துறை மறுசீரமைப்புக்கள், செலவு பிரதிபலிப்பு, செலவு மீட்பு, புதுப்பிக்கத்தக்க வலுசக்தி மற்றும் மலிவுத்தன்மை என்பவற்றுக்கு இடையே சமநிலையை பேண வேண்டும் - IMF திறன் விருத்தி தூதுக்குழுவினருடனான கலந்துரையாடலில் கௌரவ பாராளுமன்ற உறுப்பினர்கள் தெரிவிப்பு |
2025-09-18 |
![]() |
| மேலும் வாசிக்க |
|
||||||||||||||
| மேலும் |
2025 செப்டம்பர் 11ஆந் திகதியின் சபை அலுவல்கள் |
2025-09-11 |
|---|
| கௌரவ (டாக்டர்) ஜகத் விக்கிரமரத்ன, சபாநாயகர் அவர்கள் தலைமை வகித்தார்கள்.சபாநாயகரின் அறிவித்தல்கள் 1 : அரசியலமைப்பின் 79 ஆம் இலக்க உறுப்புரையின் பிரகாரம் சட்டமூலத்திற்கான சான்றுரை எழுதப்படல்2 : இணைந்த விசேட பொதுக் கூட்டம்3 : பாராளுமன்ற அலுவல்கள் பற்றிய குழுவின் கூட்டம்சபாநாயகரினால் பத்திரங்கள் சமர்ப்பிக்கப்படல் இலங்கைச் சனநாயகச் சோசலிசக் குடியரசின் அரசியலமைப்பின் 154(6) ஆம் உறுப்புரையின் பிரகாரம் —• 2023 ஆம் நிதியாண்டுக்கான கணக்காய்வாளர் தலைமை அதிபதியின் அறிக்கையின் நான்காவது தொகுதியின் XXIV ஆம் பகுதியையும்;... |
| மேலும் வாசிக்க |
|
||||||||||||||
| மேலும் |
செப்டம்பர் இரண்டாம் அமர்வு வாரத்திற்கான சபை அலுவல்கள் |
2025-09-12 |
| 2025, செப்டம்பர் 11 ஆம் திகதி கூடிய பாராளுமன்ற அலுவல்கள் பற்றிய குழு 2025 செப்டம்பர் மாத இரண்டாம் அமர்வு வாரத்திற்கான சபை அலுவல்கள் பற்றி ஆராய்ந்து பின்வருமாறு உடன்பட்டது.:- |
| மேலும் வாசிக்க |
|
||||||||||||||
| மேலும் |
இவ்வாரம் பாராளுமன்றத்தில் (ஜூலை மாத முதலாம் அமர்வு வாரம்) |
2021-07-16 |
| குற்றவியல் நடவடிக்கைமுறை சட்டக்கோவை உள்ளிட்ட சட்டமூலங்கள் சில நிறைவேற்றப்பட்டன நிலவும் கொவிட் சூழ்நிலை காரணமாக கடந்த காலத்தில் பாராளுமன்ற அமர்வுகள் மட்டுப்படுத்தப்பட்டிருந்தபோதும் கடந்த வாரத்தில் பாராளுமன்றம் ஜூலை 06ஆம் திகதி முதல் 09ஆம் திகதி வரை நான்கு நாட்கள் கூடியது. விசேடமாக முன்னாள் அமைச்சர் பசில் ராஜபக்ஷ அவர்களின் பாராளுமன்ற வருகை தொடர்பில் ஊடகங்கள் அறிக்கையிட்டமையால் பாராளுமன்றம் குறித்து பெரும்பாலானவர்களின் கவனம் காணப்பட்டது. கடந்த வாரத்தில் கோப் குழு உள்ளிட்ட குழுக்கள் சிலவும் கூடியமையால்... |
| மேலும் வாசிக்க |
|
||||||||||||||
| மேலும் |
தேயிலை உற்பத்தியாளர்களுக்கு இரண்டு வாரங்களுக்குள் புதிய நடைமுறையின் கீழ் உரம் – பெருந்தோட்ட மற்றும் சமூக உட்கட்டமைப்பு வசதிகள் அமைச்சர் |
2025-09-18 |
![]() |
| மேலும் வாசிக்க |
|
||||||||||||||
| மேலும் |
அனைத்து ஹன்சாட் அறிக்கைகளையும் பெறுக |
அனைத்து ஒழுங்குப் பத்திரங்களையும் பெறுக |
அனைத்து அனுபந்தங்களையும் பெறுக |
அனைத்து ஒழுங்குப் புத்தகங்களையும் பெறுக |
அனைத்து குழு அறிக்கைகளையும் பெறுக |
|
||||||||||||||
பதிலளிக்கப்பட்டவைகள்
|
பதிலளிக்கப்படவுள்ளவைகள்
|
රජයේ පනත් කෙටුම්පත්
රජයේ පනත් කෙටුම්පත් පහත සඳහන් පරිදි වර්ග කළ හැකිය:-
- සාමාන්‍ය පනත් කෙටුම්පත්
- ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත් - ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 82, 83 සහ 84 ව්‍යවස්ථා ප්‍රකාර ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය කිරීම, පරිච්ජින්න කොට ප්‍රතියෝජනය කිරීම පිණිස වන කෙටුම්පත්.
- විසර්ජන පනත් කෙටුම්පත්
පාර්ලිමේන්තුවේ ක්‍රියාදාමය
පළමුවර කියවීම
කැබිනට් අමාත්‍යවරයකුගේ හෝ නියෝජ්‍ය අමාත්‍යවරයකුගේ ඉල්ලීම පරිදි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 78 වන ව්‍යවස්ථාව ප්‍රකාර ගැසට් පත්‍රයේ පළ කිරීමෙන් දින 14 කට පසුව 50 ස්ථාවර නියෝගය ප්‍රකාර පළමුවර කියවීම සඳහා පනත් කෙටුම්පත න්‍යාය පත්‍රයට ඇතුලත් කරනු ලැබේ.
කෙසේ වුවද, පනත් කෙටුම්පතෙහි විෂය කරුණු පළාත් සභා ලැයිස්තුව යටතේ ගැනේනම් එවැනි පනත් කෙටුම්පතක් පළමුවර කියවිම සඳහා න්‍යාය පත්‍රයට ඇතුලත් කිරීමට පෙර ජනාධිපතිවරයා විසින් සියලු පළාත් සභා වෙත යොමුකර අදහස් විමසිය යුතුය.
පනත් කෙටුම්පත පළමුවර කියවීමෙන් පසුව එය මුද්‍රණය කිරීම සඳහා පාර්ලිමේන්තුව විසින් නියෝග කරනු ලබයි.
දෙවැනිවර කියවීම
පළමුවර කියවිමෙන් දින 7 ක් ඉක්මවීමෙන් පසුව ස්ථාවර නියෝග 50 සහ 55(1) ප්‍රකාර පනත් කෙටුම්පත දෙවැනිවර කියවීම සඳහා න්‍යාය පත්‍රයේ පළ කරනු ලැබේ. පනත් කෙටුම්පත දෙවැනිවර කියවීමේ දිනය පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව විසින් තීරණය කළ යුතුය.
කෙසේ වුවද, පහත සඳහන් අවස්ථාවන්හිදී, දෙවැනිවර කියවීම, පළමුවර කියවීමෙන් දින 7 කට පසුව සිදුනොකරනු ඇත.
| (අ) | ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 121 ව්‍යවස්ථාව යටතේ, පනත් කෙටුම්පතකට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය වෙත පෙත්සමක් ඉදිරිපත් කළ අවස්ථාවකදී, එවැනි පනත් කෙටුම්පතක් දෙවැනි වර කියවීම සඳහා නියම කරනු ලබන්නේ ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය ස්ථාවර නියෝග 55(2) ප්‍රකාර පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයට පත්කිරීමෙන් අනතුරුවය. |
| (ආ) | ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154 (උ)(5)(අ) ව්‍යවස්ථාව ප්‍රකාර නවවන උප ලේඛනයෙහි III වැනි ලැයිස්තුවේ (සමගාමී ලැයිස්තුවේ) කාරණා සම්බන්ධයෙන් වන පනත් කෙටුම්පත් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන අවස්ථාවකදී, එවැනි පනත් කෙටුම්පත් ස්ථාවර නියෝග 51(2)(අ) ප්‍රකාර පළාත් සභාවල අදහස් ලබා ගැනිම සඳහා සියලු පළාත් සභා වලට යොමු කෙරේ. පළාත් සභාවල අදහස් පාර්ලිමේන්තුව විසින් ප්‍රකාශයට පත් කිරීමෙන් අනතුරුව ස්ථාවර නියෝග 51(2) (ආ) ප්‍රකාර පනත් කෙටුම්පත දෙවැනිවර කියවීම සඳහා නියම කරනු ලබයි. |
පනත් කෙටුම්පතක් දෙවැනිවර කියවීමේදී ස්ථාවර නියෝග 56 ප්‍රකාර විවාදයට භාජනය කරනු ලැබිය හැකිය. විවාදය අවසානයේදී පනත් කෙටුම්පත ඡන්දයකින් (කටහඬ අනුව/පේළි අනුව/ නම් අනුව) සම්මත කරනු ලැබේ. පනත් කෙටුම්පතක් පාර්ලිමේන්තුව විසින් සම්මත කරනු ලැබුවේ නම් පනත් කෙටුම්පත (විසර්ජන පනත් කෙටුම්පතක් හැර) ස්ථාවර නියෝග 57 ප්‍රකාර එය පූර්ණ පාර්ලිමේන්තු කාරක සභාවකට හෝ අමාත්‍යවරයකුගේ හෝ නියෝජ්‍ය අමාත්‍යවරයකුගේ යෝජනාවක් මත විශේෂ කාරක සභාවකට හෝ ව්‍යවස්ථාදායක ස්ථාවර කාරක සභාවකට හෝ යෝග්‍ය ආංශික අධීක්ෂණ කාරක සභාවකට යොමු කරනු ලැබේ.
පනත් කෙටුම්පත්වල කාරක සභා අවස්ථාව
57 ස්ථාවර නියෝගය ප්‍රකාර පනත් කෙටුම්පත පූර්ණ පාර්ලිමේන්තු කාරක සභාවක් වෙත යොමු කරන ලද විට එම කාරක සභාවේ වැඩ කටයුතු 93 සිට 99 දක්වා ස්ථාවර නියෝග ප්‍රකාර සිදු කරනු ලැබේ. පූර්ණ පාර්ලිමේන්තු කාරක සභා අවස්ථාවේදී, පනත් කෙටුම්පතෙහි සියලු වගන්ති කාරක සභාව තුලදී සාකච්ජාවට භාජනය කරනු ලබන අතර ස්ථාවර නියෝග 59 සිට 65 ප්‍රකාර පනත් කෙටුම්පතේ වගන්ති වලට නව සංශෝධන යෝජනා කළ හැකිය. පනත් කෙටුම්පතට නව වගන්ති හා නව උප ලේඛන යෝජනා කරනු ලබන විටක ඒවා දෙවැනි වර කියවනු ලැබිය යුතු අතර ඉන් අනතුරුව ස්ථාවර නියෝග 66 ප්‍රකාර පනත් කෙටුම්පතෙහි පූර්විකාව සහ නාමය සලකා බැලිය යුතුය.
සංශෝධන වල ස්වභාවය ස්ථාවර නියෝග 43, 44, 45 සහ 46 වන ස්ථාවර නියෝග වල දක්වා ඇත. 43(2) ස්ථාවර නියෝගය ප්‍රකාර සියලු සංශෝධන පාර්ලිමේන්තුවේ මහ ලේකම් වෙත ලිඛිතව භාර දිය යුතුය.
විශේෂ කාරක සභාවකදී / ස්ථාවර කාරක සභාවකදී සළකා බැලීම
පනත් කෙටුම්පත විශේෂ කාරක සභාවක් වෙත හෝ ව්‍යවස්ථාදායක ස්ථාවර කාරක සභාවක් වෙත හෝ ආංශික අධීක්ෂණ කාරක සභාවක් වෙත යොමු කරනු ලැබ ඇති විටක එම කාරක සභාවේ වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනතුරු 58 වැනි ස්ථාවර නියෝග ප්‍රකාර එම පනත් කෙටුම්පත සම්බන්ධයෙන් තවදුරටත් කටයුතු නොකළ යුතුය.
68, 69 සහ 70 වැනි ස්ථාවර නියෝග ප්‍රකාර කාරක සභා වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබිය යුතුය.
ව්‍යවස්ථාදායක ස්ථාවර කාරක සභාවේ රැස්වීම් කටයුතු සිදුකරනු ලබන්නේ අංක 113 ස්ථාවර නියෝග ප්‍රකාරවය.
විශේෂ කාරක සභාවේ රැස්වීම් කටයුතු සිදුකරනු ලබන්නේ අංක 100 සිට 110 දක්වා වන ස්ථාවර නියෝග ප්‍රකාරවය.
තුන්වැනිවර කියවීම
පූර්ණ පාර්ලිමේන්තු කාරක සභාව පනත් කෙටුම්පත සළකා බැලීම සම්පූර්ණ කළ පසු සභාපතිතුමා 67 ස්ථාවර නියෝගය ප්‍රකාර සංශෝධන සහිතව හෝ රහිතව හෝ පනත් කෙටුම්පත පිළිබඳව පාර්ලිමේන්තුවට වාර්තා කළ යුතුය.
පනත් කෙටුම්පත ස්ථාවර කාරක සභාවකදී හෝ විශේෂ කාරක සභාවකදී සලකා බලනු ලැබුවහොත්, කාරක සභාවේ වාර්තාව පාර්ලිමේන්තුව විසින් සලකා බලනු ලැබිය යුතු අතර ඉන් අනතුරුව ස්ථාවර නියෝග 71 සිට 73 ප්‍රකාර තුන්වැනිවර කියවා සම්මත කරනු ලැබේ. තුන්වැනිවර කියවීමේදී ද (කටහඬ අනුව/ පේළි අනුව/ නම් අනුව) ඡන්දය විමසනු ලැබේ.
කථානායකතුමාගේ සහතිකය
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 79 සහ 80 වැනි ව්‍යවස්ථා යටතේ 74 වැනි ස්ථාවර නියෝගය ප්‍රකාර අනුඥ පිටපත මත කථානායකතුමාගේ සහතිකය සටහන් කිරීමෙන් පනත් කෙටුම්පත පනතක් බවට පත්විය යුතුය.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත්
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ යම්කිසි විධිවිධානයක් සංශෝධනය කිරීම සඳහා වූ පනත් කෙටුම්පතක් වේ නම් එය එම පනත් කෙටුම්පතේ දීර්ඝ නාමයෙහි පැහැදිළිව නිශ්චිතව සදහන් කළ යුතුය. අනෙකුත් කාර්ය පටිපාටීන් සාමාන්‍ය පනත් කෙටුම්පතක කාර්ය පටිපාටීන්ට සමාන වේ. එසේ වුවද එවැනි පනත් කෙටුම්පතක් 2/3 ක වැඩි ජන්දයකින් හෝ 2/3 ක වැඩි ජන්දයකින් හා ජනමතවිචාරණයකදී යන දෙකින්ම සම්මත විය යුතුය.
- முன்னைய
- அடுத்த >>
விரைவுத் தேடல்
-

பாராளுமன்ற நாட்காட்டி -

சட்டங்களும் சட்டமூலங்களும் -

குழுக்கள் -

அரசியலமைப்பு -

பாரளுமன்ற நடப்பு -

குழு நடப்பு - பதிவுருத்தப்பட்ட -

படத் தொகுப்பு -

செய்திகள் -

பதிவிறக்கங்கள் -

தகவலுக்கான உரிமை -

தகவலுக்கான உரிமை - சபாநாயகரின் அலுவலகம் -

வரவு செலவுத் திட்டம் 2026 -

புதிய இணையத்தளம் (BETA பதிப்பு) -

தேசிய பொலிசு ஆணைக்குழுவின் உறுப்பினர் பதவிக்கான நியமனம்
















