ශ්‍රී ලංකා

පාර්ලිමේන්තුව

English (UK)Tamil-SriLanka

තිරසාර සංවර්ධන ඉලක්ක සාක්ෂාත් කරගැනීම සඳහා වූ දකුණු ආසියානු කථානායකවරුන්ගේ සමුළුවේ සමාරම්භක උත්සවය

දිනය : 2018-07-11

තිරසාර සංවර්ධන ඉලක්ක සාක්ෂාත් කරගැනීම සඳහා වූ දකුණු ආසියානු කථානායකවරුන්ගේ සමුළුවේ සමාරම්භක උත්සවය 2018 ජූලි මස 11 වැනිදා පාර්ලිමේන්තු පරිශ්‍රයේ දී පැවැත්විණි.

 

මෙම අවස්ථාවට ගරු අග්‍රාමාත්‍යතුමා, ඇෆ්ගනිස්ථානය, බංග්ලාදේශය, භූතානය, ඉන්දියාව, මාලදිවයින, මියන්මාරය, නේපාලය, පකිස්ථානය හා ශ්‍රී ලංකාව යන රටවල ගරු කථානායකවරු, ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ ගරු නියෝජ්‍ය කථානායකතුමා, ගරු නියෝජ්‍ය කාරක සභා සභාපතිතුමා සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සපැමිණ සිටියහ.

 

පාර්ලිමේන්තුවේ කථානායක ගරු කරු ජයසූරිය මහතා පිළිගැනීමේ කතාව පැවැත්වීය. ඉන් අනතුරුව අග්‍රාමාත්‍ය සහ ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍ය ගරු රනිල් වික්‍රමසිංහ මහතා සමාරම්භක උත්සවයේ ප්‍රධාන කතාව පැවැත්වීය.

 

1 2

3 4

 

ප්‍රචාරණය කරන්න

Submit to Delicious Submit to Digg Submit to Facebook Submit to Google Bookmarks Submit to Twitter Submit to LinkedIn

පාර්ලිමේන්තු දිනදසුන

පාර්ලිමේන්තු ජංගම යෙදුම බාගත කරන්න

ඊ-මේල් ලැයිස්තු ග්‍රාහකත්වය

© ශ්‍රී ලංකා පාර්ලි‌‌මේන්තුව.සියලු හිමිකම් ඇවිරිණි.

විසඳුම Lankacom විසිනි