ශ්‍රී ලංකා

පාර්ලිමේන්තුව

English (UK)Tamil-SriLanka

නව නියෝජ්‍ය කථානායකවරයා වැඩ බාරගනී

දිනය : 2018-06-06

පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කථානායක සහ කාරක සභා සභාපති ධුරයට අභිනවයෙන් තේරී පත් වූ ගරු ජේ. එම්. ආනන්ද කුමාරසිරි මහතා අද දින වැඩ බාරගත්තේය. එම අවස්ථාවට ගරු කථානායකතුමා, පාර්ලිමේන්තු මන්ත්‍රීවරු, පාර්ලිමේන්තුවේ මහලේකම්, නියෝජ්‍ය මහලේකම්, මහලේකම් කාර්යාලීය නිලධාරීන් සහ කුමාරසිරි මහතාගේ පවුලේ සාමාජිකයින් සහභාගී වී සිටියහ.

 

1 2

3

 

ප්‍රචාරණය කරන්න

Submit to Delicious Submit to Digg Submit to Facebook Submit to Google Bookmarks Submit to Twitter Submit to LinkedIn

පාර්ලිමේන්තු දිනදසුන

පාර්ලිමේන්තු ජංගම යෙදුම බාගත කරන්න

ඊ-මේල් ලැයිස්තු ග්‍රාහකත්වය

© ශ්‍රී ලංකා පාර්ලි‌‌මේන්තුව.සියලු හිමිකම් ඇවිරිණි.

විසඳුම Lankacom විසිනි