ශ්‍රී ලංකා

පාර්ලිමේන්තුව

English (UK)Tamil-SriLanka

පාර්ලිමේන්තුව උත්සවාකාරයෙන් විවෘත කිරීමේ අවස්ථාවේ කටයුතු

දිනය : 2018-05-08

4අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා විසින් ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජ‌යේ අටවැනි පාර්ලිමේන්තුවේ දෙවැනි සභාවාරය උත්සවාකාරයෙන් විවෘත කිරීමේ රැස්වීමේ මුලසුන දරන ලදී.

 

පාර්ලිමේන්තුව වාරාවසාන කිරීම සහ රැස්වීම කැඳවීම පිළිබඳව අතිගරු ජනාධිපතිතුමා විසින් නිකුත් කරන ලද ප්‍රකාශන පාර්ලිමේන්තුවේ මහලේකම්වරයා විසින් කියවන ලදී. ඉන්පසු අතිගරු ජනාධිපතිතුමා පාර්ලිමේන්තුව ඇමතීය.

 

අනතුරුව, පාර්ලිමේන්තුව පැය 1505 ට 2018 මැයි මස 9 වැනි බදාදා පැය 1300 දක්වා කල් තබන ලදී.

 

 අද දින කටයුතු නරඹන්න

 

 

1 2

3 4

 

ප්‍රචාරණය කරන්න

Submit to Delicious Submit to Digg Submit to Facebook Submit to Google Bookmarks Submit to Twitter Submit to LinkedIn

පාර්ලිමේන්තු දිනදසුන

පාර්ලිමේන්තු ජංගම යෙදුම බාගත කරන්න

ඊ-මේල් ලැයිස්තු ග්‍රාහකත්වය

© ශ්‍රී ලංකා පාර්ලි‌‌මේන්තුව.සියලු හිමිකම් ඇවිරිණි.

විසඳුම Lankacom විසිනි