ශ්‍රී ලංකා

පාර්ලිමේන්තුව

English (UK)Tamil-SriLanka

රාජ්‍ය සේවා කැරම් ශූරයෝ පාර්ලිමේන්තුවෙන්

දිනය : 2018-04-06

රාජ්‍ය සේවා කැරම් සංගමය විසින් සංවිධානය කරන ලද “2018 රාජ්‍ය සේවා කැරම් තරඟාවලියේ” ශූරතාවය දිනාගැනීමට පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලයීය ක්‍රීඩා සමාජය නියෝජනය කළ කණ්ඩායම සමත් විය. ඒ අවසන් තරඟයේ දී කොළඹ විශ්වවිද්‍යාලයීය කණ්ඩායම පරාජයට පත්කරමිනි. උපාලි ප්‍රේමචන්ද්‍ර, රසික රාජපක්ෂ, ප්‍රියන්ත ධර්මසේන, සංජය ප්‍රනාන්දු සහ ඒ.ඒ. අමරතුංග යන ක්‍රීඩකයින් ජයග්‍රාහී පාර්ලිමේන්තු කණ්ඩායම නියෝජනය කළෝය.

 

carrom-champions-2018

 

ප්‍රචාරණය කරන්න

Submit to Delicious Submit to Digg Submit to Facebook Submit to Google Bookmarks Submit to Twitter Submit to LinkedIn

පාර්ලිමේන්තු දිනදසුන

පාර්ලිමේන්තු ජංගම යෙදුම බාගත කරන්න

ඊ-මේල් ලැයිස්තු ග්‍රාහකත්වය

© ශ්‍රී ලංකා පාර්ලි‌‌මේන්තුව.සියලු හිමිකම් ඇවිරිණි.

විසඳුම Lankacom විසිනි